මාන්කුලමේ මුරුකණ්ඩි කෝවිල අසළ දී බසයක ඉදිරි පා පුවරුවේ යමින් සිටි කොන්දොස්තරවරයකු(19) බසයෙන් වැටී එහි පිටුපස රෝදයකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මාන්කුලමේ මුරුකණ්ඩි කෝවිල අසළ දී බසයක ඉදිරි පා පුවරුවේ යමින් සිටි කොන්දොස්තරවරයකු(19) බසයෙන් වැටී එහි පිටුපස රෝදයකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ උදේ පාන්දර අහන්න ලැබෙන දේවල්. (දී)
බස් වලදී අපට නිතර වදදෙන, අපිට "පාර්ට්" දමන, ගැහැණුන්ගේ ඇඟපත අතපත ගාන, ඉතුරු සල්ලි නොදෙන, බස් අයිතිකාරයාගේ සල්ලි හොරකම් කරන, මඟීන්ට කතාකරන්න නොදන්නා කොන්දොස්තර කෙනෙක් නම් මම මේ ගැන දුක්වෙන්නේ නැහැ (නි)
ශීලා, එක කොන්දොස්තර කෙනෙකුට ඔය සේරම නම් කරන්න බැහැ. ඔයාගේ ගෙදර එක්කෙනා කොන්දොස්තර කෙනෙක්ද? (නි)
මේත් අපේ පුතෙක් නේද. ඔබට නිවන් සුව. (ස)