වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසකට සිකුරාදා රාත්‍රීයේ ඉතා දුර්ලභ උල්කාශ්මයක් වැටී ඇති බව පෙනේ යැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි. මේ උල්කාෂ්මය කොස්ගසේ ඉහළ සිට පොළොව තෙක් පහළටම ගමන් කරන බවත් පොළොව මට්ටමේදී කොස්ගස ද දැවී උල්කාෂ්මයද අළු බවට පත් විය හැකි බවත් ඔහු කියයි. දිඹුලාගලට හා ගම්පහට බ්‍රහස්පතින්ද උල්කාපාත වැටි ඇති බවත් ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සුනාමි, මෙදා උල්කාෂ්ම... (නි)
මේ මොන හෙණ ගෙඩියක්ද (ස)
මේ මොනවා වෙනවද මන්දා (දී)
ලෝක විනාශය ගැන වගකීමෙන් තොර අදහස් පලකිරීම වැලක්වීමට කර්තෘ මණ්ඩලයේ අවධානය යොමු වුනොත් හොඳයි. (දී)
ලෝක විනාශය නෙමෙයි දැන් එනනෙ කල්ප විනාශය.සොභාදහමට හෘද සාක්ෂියට විරුද්ධව කටයුතුකල අයගේ විනාශය. ඇත්ත 21 න් පටන් අරගෙන 28න් අවසන් වෙනවා. සත්පුරුෂයිනි කිසිවකට බියනොවන්න.ස්වාභාව ධර්මයානන්ට ආශිර්වාදකරන්න. අසත්පුරුෂයින් නැති ලොවක් තනන්නට හදන විට...ඕම්.....ශ්‍රී ජය තතාගතහ්. (දී)
මේක ලෝක විනාසෙට ගාවන්න එපා (දී)
ඊයේ පෙරයිදත් ඉරේ තනියට කෑල්ලක් තිබුණා නේද? (නි)
දැන් කට්ටිය බයවෙලා ඇති. (නි)
අපි නම් දන්න විදියට උල්කාශ්මයක් වායු ගෝලයට ඇතුලු වෙනකොටම ගිනි අරගෙන අලු වෙනවා, ඒක ගිනි ගන්න එකක් නම්. නැත්නම් කෙළින්ම පොළොවට කඩාගෙන වැටෙනවා. ගස් වල හරි වෙනත් වස්තූන්ගේ හැප්පුණොත් ඒක කැඩෙන්න පුලුවන්. (නි)
පින්තුර නැද්ද (දී)
උල්කාෂ්ම වැටෙන්න වැටෙන්න අර්තාපල්, රතුලූණු, තක්කාලි මිළ ඉහළ යනවා. (නි)
මොකද්ද මේ වෙන්නේ? භූමිකම්පා සුළි සුලං මදිවට රතුපාට වැහි උල්කාපාත.. දෙසැම්බර් 21 ළං වෙන නිසාද?(නු)
21 ලෝකවිනාසය වෙනවා (දී)
උල්කාවක් ගියා කියල ලෝකේ විනාසවෙනවද (දී)
ලෝක විනාසය අත ළඟ (දී)
මොනවා වෙන්න යනවැඩ මන්දා (දී)
දැන්නම් මට ටික ටික බය හිතෙනවා (දී)
මොනවා වෙයිද දන්නේ නැහැ 21 වෙනිදාට (දී)
මේක ඇත්තද? අනේ අපටත් බලන්න ඇත්නම්..!(නු)
බඩු ගණන් යන විදියට අද මිනිස්සු උඩනේ බලාගෙන ඉන්නේ. ඒකයි ඔය ගස් මුදුන් විතරක් ගිනිගන්නේ. (නි)
එය එසේනම් මේ ලෝක විනාශයේ පෙර නිමිතිද?(නු)
දෙසැම්බර් 21 නම් අනිවාර්යයි වගේ..!(නු)