කනිෂ්ක රන්තිලකගේ (නොදැවී 86) අර්ධ ශතකය නිසා කොළඹ ආනන්ද විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ,,, වැනි කොටසේ තරගයේදී ජා ඇළ ක‍්‍රිස්තුරාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය. ක‍්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම 148 (දුලාර නිලන්ත 28, මෙනුක අබේනායක 23, රවිඳු ලක්‍ෂාන් 26, විබුද ඉන්දීප 41/3, දසිත් කවීන් 13/2) ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 3 ට 155 (කනිෂ්ක රන්තිලකගේ නොදැවී 86, වෙරොන් සන්තුෂ් 18, විබුද ඉන්දීප 35)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd