IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන  සඳුදා පැවැත්වීමට නියමිත  කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්  එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද  කැඳවනු ලැබ සිටිති.

එම දෙදෙනා මෙසේ කැදවෙන්නේ රටේ විදේශ විනිමය සහ  මුදල් සංචිතවල  තත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා  බව  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම  කැබිනට් රැස්වීම අයවැය  අවසන්වීමෙන් පසුව  පැවැත්වෙන පළමුවැන්නයි.



අදහස් (3)

කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට

Milan Saturday, 11 December 2021 06:24 PM

රටකට ගිය කලක්, හිරේ ඉන්න ඕන අය උත්තරීතර සභාවේ...

:       0       9

MO77 Saturday, 11 December 2021 09:10 PM

මම හිතන්නේ කබ්රාල් උන්නැහේගෙන් ඇමරිකාවේ සුබේරි ට ලබාදුන්න ඩොලර් ගන්න පුළුවන්ද කියලා අහනවා ඇති. නැත්තං ග්‍රීස් බොන්ඩ් වලට ආයෝජනය කරපු මුදල් (ඩොලර්) ආපසු ගන්න පුළුවන්ද කියලා දැනගන්න එන්න කියනවා ඇති. යන්න හිතෙන රටක් රටකට ගිය කලක්!!!!

:       0       1

සලීම් Sunday, 12 December 2021 10:48 AM

හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා වගේ වැඩක්.අනේ අම්මප...මේ සිරි ලංකා දේශයට වෙච්ච දෙයක්???

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 41 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 136 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 240 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 855 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 770 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 870 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site