රාකේෂේ රෝෂන් අධ්‍යක්ෂණය කරන "කාබිල්" චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. "හසීනා කා දිවානා" නම් වු මෙම ගීතය මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි තුළින් මිලියන 15කට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වේ.
රිතික් රෝෂන් හා යමී ගෞතම් මෙම "කාබිල්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන අතර, "හසීනා කා දිවානා" අයිටම් ගීතය සඳහා උර්වසී රවුටෙලා රංගනයෙන් දායක වි ඇත. සිනමා විචාරකයන් පවසන්නේ %කාබිල්^ චිත්‍රපටය මෙවැනි රසික උනන්ඳුවක් මතුව තිබෙන හෙයින් චිත්‍රපටයේ ගැනද සුබවාදිය බලාපොරොත්තු තැබිය හැකි බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'කාබිල්' මිලියන 15ක් නරඹලා