කොත්මලේ යුද හමුදා භාෂා පුහුණු මධ්‍යස්ථානයේ ආහාර ගැනීමෙන් පසුව තිස් දෙනකු ගම්පොළ රෝහලට ඇතුළු කළ බවත් 26 දෙනකු බාහිර අංශයේ ප‍්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර සරත් වීරබණ්ඩාර කියයි. යුද ගුවන් නාවික හා පොලිස් සාමාජිකයෝ මෙහි පුහුණුව ලබති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd