නිතරම පුවත් මවන කිම් කාඩේෂන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී අන්තර්ජාලය කළඹලා. ඒ සරාගී කිම් කාඩේෂන් තම සැමියා වන කන්යේ වෙස්ට් සමගින් දිවා භෝජනයක් සඳහා ගිය අවස්ථාවේ ඡායාරූප ශිල්පීන් විසින් ලබා ගත් ඡායාරූප කිහිපයක්. කිම් තම සැමියා සමග නිදහසේ ඇවිද යන ආකාරය එම ඡායාරූපව දකින්න ලැබෙනවා.
නිතරම ඇඟේ හැඩය රැකෙන විදිහට ඇඳුම් භාවිත කරන කිම්ගේ මේ අලුත්ම විලාසිතාව හැමෝගේම ආකර්ෂණය මේ වෙද්දි දිනාගෙන තිබෙන බව සඳහන් වෙනවා. නමුත් මෙවැනි පුවත් වාර්තා කරන ආකාරය තමන්ට ඉතාමත් කරදරයක් බවයි කිම් කාර්ඩේෂන් සඳහන් කර ඇත්තේ. එයට හේතුව වන්නේ ඇයට කිසි නිදහසක් මෙම ගොසිප් මාධ්‍යවේදීන් ලබා නොදෙන බවයි.
තමාට නිදහසේ කිසිදු ඇඳුමක් ඇඳීමට නොහැකි තත්ත්වයක් මෙම මාධ්‍යවේදීන් විසින් පත් කර ඇති බව ඇය වැඩිදුරට සඳහන් කරනවා.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු