කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම හෙක්ටයාර 400ක් පමණ වෙයි.
දෙසැම්බර-අප්‍රේල් කාලයේ දී සංක්‍රමනික හා ආවේනික කුරුල්ලෝ කුමන බහුල ලෙස දැකිය හැකිය.
ඒ අතර හැඳි ආලාවා, අළු කොහා, පොරෝ කෑදැත්තා හා ලියිනියෝ ද වෙති.
කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම හෙක්ටයාර 400ක් පමණ වෙයි.
දෙසැම්බර-අප්‍රේල් කාලයේ දී සංක්‍රමනික හා ආවේනික කුරුල්ලෝ කුමන බහුල ලෙස දැකිය හැකිය.
ඒ අතර හැඳි ආලාවා, අළු කොහා, පොරෝ කෑදැත්තා හා ලියිනියෝ ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි (දී)
" ස්වභාව ධර්මයේ අසිරිමත් පින්බිම ශ්‍රී ලංකාව " සදා වාසනා වේවා!!! (දී)
අහන්නත් සතුටයි (දී)
එතනත් අලුත් එයාපෝට් එකක් හදයිද දන්නේත් නැහැ (දී)
මේ පින්තුර දැක්කහම මට හිතුනේ එකත් එකටම මේ පින්තුර ගන්න ඇත්තේ මත්තල ගුවන් තොටුපළ හදන්න ට කලින් කියල. ජෛව හා පාරිසරික ඉතිහාසය විසින් අපට උරුම කර දෙනලද මේ මහඟු දායාදය අපට හෙට දවසේ දැක ගත හැකිවනු ඇත්තේ පින්තුර වලින් පමණකි කියන සිතුවිල්ල මහේ හිතේ වධ දෙනවා. (අ)
අර මුතුරාජවෙලට කළා වගේ ඕකත් පුද්ගලික අංශයට විකුනන්න (අ)
අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න. මේ වගේ පින්තූර දැක්කම දේශපාලන මහත් හොරුන්ට අපේ වාසස්ථාන වලත් හෝටල් හදන්න හිතේවි! (අ)
මේ සම්පත්ත ලගදීම අපිට අහිමි වේදෝ සකී. (අ)
මේ සංචාරක කුරුල්ලන් දන්නේ නැතිව ඇති. ලකාවේදී වෙඩි කන්න වෙන බව. මොනරුන්ටත් වස කවන තරමට පරිවර්තන විපර්යාසක් වුන මිනිස් සමාජයක් ඇති සතා සිවුපාව ජිවත් වන හරිත වනය වනසමින් දේශයම වනසන ව්‍යාපාරික පන්නයේ පැලැන්තියක් රට කරවන බව.(අ)
වැලි කතරක ඉන්න නිසා සමහර අයට හිතෙන්නෙම අනිත් ප්‍රදෙශත් ඒ වගේ කරන්නම තමා. (අ)
මේ පින්තුර දැක්කහම මට හිතුනේ එකත් එකටම මේ පින්තුර ගන්න ඇත්තේ මත්තල ගුවන් තොටුපළ හදන්න ට කලින් කියල. ජෛව හා පාරිසරික ඉතිහාසය විසින් අපට උරුම කර දෙනලද මේ මහඟු දායාදය අපට හෙට දවසේ දැක ගත හැකිවනු ඇත්තේ පින්තුර වලින් පමණකි කියන සිතුවිල්ල මහේ හිතේ වධ දෙනවා. (අ)
අනාගතය වෙන්වෙන් මෙවැනි ජාතික සම්පත් රැක ගත යුතුයි (දිල්)