ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අසාර්ථක ඝාතනය සඳහා ආ කොටි කතට කෑගල්ලේ නවාතැන් සපයා දුන් බව කියන හිටපු කොමාන්ඩෝ සෙබලෙක්ට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිතව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කළාය. කොමාන්ඩෝ සෙබල සමන් සම්පත් රාජපක්‍ෂට ඒ දඬුවම නියමවූයේ වැල්වැටිතුරේ රාසලිංගම් තමරෙයි මදනි හෙවත් නෙළුම් හෙවත් ගුණ්ඩු මදනිට නවාතැන් දුන්නැයි ඔහු වැරැදිකරුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ. දැන් සනීපයිනේ. (නි)
ඉතිං මේකත් වරදක්ද? කොටින්ට අවි සැපයපු අය නිදැල්ලේ ඉන්නෙ යස අගේට.. ඒ මදිවට ව්‍යාපාරත් කරනවා..!(නු)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මොනවා කරන්නද ඉතින්
කොමාන්ඩෝ සෙබළෝ, සල්ලි එහෙම ළග නැද්ද ඔයාගේ? (නි)
කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජනතාව අවදිකරන නායකයින් නැවත කරලියට පැමිණිය යුතුයි (නි)
අවූරුදූ තූනෙන් පස්සේ මොකද කරන්නේ....? ගෙදරද..? එහෙනම් ඊට පස්සේ මීට වඩා දරුණු අපරාධ කරාවි. (නි)
දඩුවම බොහොම ලිහිල් නේද? (නි)
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය... (නි)
අතීතය සිහිකරමින් සිටිනවා හැරෙන්න වෙන කුමක් කරන්නද? (නි)
අනුකම්පා හිතෙකවා ඇති.(නදී)
නමුත් දූෂිත බව ඔප්පු වෙලත් තවමත් රාජකාරියේ නිරත අය ඉන්නේ? (නි)
මදි මදි. ජීවිතාන්තය දක්වා දාන්න හිරේට (නි)
එළියට ආපු කාලෙක පාතාලයට එකතු වෙයි. (නි)
ඔය වගේ අය නිසා තමයි යුද්ධය දිනන එකත් ප්‍රමාද වුණේ (නි)
එතකොට අහවලාට මොකද කරන්නේ? (නි)
හොද දඩුවමක් (නි)
එයාට සල්ලි කීයක් ලැබුනද දන්නේ නැහැ. (නි)