සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය.
ඥාතීහු එහිදී දේහය භාරගනු ලැබුහ.
සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය.
ඥාතීහු එහිදී දේහය භාරගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්‍රපට කර්මාන්තයට ඔබගෙන් සිදුවූ අමිල මෙහෙවරට අපේ උපහාරය. ඇන්ඩ්රූ ජයමාන්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව. (අ)
ආගමික පියතුමකු වීමට ගොස් දෛවය විසින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කෙරෙහි යොමුවීම තුලින් දක්ෂ සිසු පිරිසක් දැයට දායාද කළ අවංක නිහතමානී ගුරුතුමනි ඔබට ස්වර්ග සුව. (නදී)
ස්වාධීන රූපවාහිනියේ මුල්ම සාමාජිකයකු ලෙස මා ඉතාම වාසනාවන්ත වුනා කලක් ජයමාන්න මහතා සමග ලඟින් වැඩ කරන්නත් ඇසුරු කරන්නත්. ක්ෂේත්‍රයේ පරිනතයෙක් වුනත් ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම නොමසුරුව ඔහු දන්නා දේ කියා දෙන්නෙක්. ඔහුට අපේ උපහාරය.(නදී)