හෙරොයින් ඉරීමට දිනකට අවශ්‍ය රුපියල් 2000 සොයා ගැනීම සඳහා බම්බලපිටියේ විදුලි උපකරණ ගබඩාවකින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදුලි උපකරණ සොරා ගත් බව කියන පුද්ගලයකු සීසීටීවී ආරක්ෂක කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
ඔහු තුන්දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස් සෙල්ලම් සී.සී.ටී.වී කැමරාවට අරන් වීඩියෝ ගේම්ස් හැටියට නැණසලේ දාල පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ලෝකයාට කියන්න පුළුවන් සිරි ලංකාව පරිගණක තාක්ෂණයේ හා සාක්ෂරතාවයේ ඉහළ අධියරයත් ජය අරගෙන කියලා. (නදී)
හැමදේම අසුබවාදීව හිතන්න එපා සත්‍යා.(නදී)
කිවුවට වැඩක් නැහැ සමන්. මොකක්දෝ වෛරයක් හිතේ තියාගෙන කොමෙන්ට් කරන බවක් නම් හැමදාම මටත් පෙනෙනවා. එක අතකින් මෙහෙම ලියල හරි තමන්ගේ ආතතිය නැතිකරගන්න එකත් හොඳයි නේ.(නදී)
කොහොමටත් ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉතා ඉහලින් ඉන්නේ!!සත්‍යා නිකන් අපිට විහිලු දාන්න එන්න එපා!! (දී)
මේ පුවතේ සඳහන් වෙන්නේ සිසිටිවී කැමරාවෙන් තවත් හොරෙකු අල්ලපු බවයි. නමුත් මේකට කොමෙන්ට් දාපු සත්‍යා කියන උගත් මහත්මයා ලියල තියෙන්නේ අපිට නො තේරෙන අන්දර දෙමළයක් කියලයි මට හිතෙන්නේ. (දී)
සත්ත්‍ය, ඔයා අසත්‍යක්. (දී)
සත්‍ය , වගේ අයට කිවිසුමක් ගියත් පෙන්නේ සුනාමියක්. ඕකට කියන්නේ හීනමානය කියල (දී)
තාක්ෂනය ඉදරියට මිනිස්කම පස්සට (දී)
මුලින්ම කුඩු කියන ජාතිය නැති කරන්න ඕනේ (දී)
ඔය කැමරා තිබ්බාට කරන මිනිහා කරනවා (දී)
මිනිස් කම කියල සමහර අය සාමුහිකව දෑතින් බදා ගන්නේ පල්ව දුගඳ හමන වංචනික අදහස්. ඔව් මම පිළිගන්නවා මම මෙතෙක් කල් සර්ව අසුභවාදීව හිතපු බව. දරුවන් ට කන්න දෙන්න බැරි නිසා තම දරුවාව අම්ම කෙනෙක් කළුතර පාලමෙන් ගඟට විසි කරපු දා සිට මම "සර්ව සුභවාදීව" හිතන්න පටන් ගත් බව සතුටින් ප්‍රකාශ කරමි. (අ)