උතූරු ඔස්ට්‍රේලියාවේ ලිච්ෆීල්ඩ් විලේ පිහිනීමට තරුණයෝ පිරිසක් ගියහ. එක් තරුණයෙක් විලේ ඉවුරේ ගල් පර්වතයකට නැගිමට උත්සහ කරයි. ඔහුට මිටර් කිහිපයක් ඵපිටීන් හැඩිදැඩි කිඹුලෙකි. තරුණයා ඵ් බවක් නොදනී. ගතවන නිමේෂයෙන් කිඹුලා තරුණයාගේ හිසමතට කඩා පනි. වාසනාවට ඔහුට කිඹුලාගෙන් බේරිමට හැකි වේ. ඔහු නැවතත් දියඹට පිහිනා යයි. මෙම සිදුවීම අනෙක් මිතූරෝ වීඩියෝ ගතකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දෙයක් ලොකු දෙයක් කරලා පෙන්නන හදලා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේක හදපු එකක් එහෙම දෙයක් ඇත්තටම උනානම් මේ අය හිනා වෙවි බලාගෙන ඉන්නවාද?(නු)
මෙම කිඹුල් විශේෂයේ ආහාරය වෙන්නේ මත්ස්‍ය විශේෂයි, මම දන්නා තරමට නම්. (නි)
මේක නිර්මාණයක් කියලයි හිතෙන්නේ (ස)
මේකනම් බොරුවක් වගේ (ස)
එලොව ගිහින් මෙලොව ආවා වගේ වැඩක් (ස)
මේක ප්‍රෝඩාවක්, මට ඇහෙනවා කට්ටිය හිනා වෙනවා. රබර් කිඹුලෙක්ද ? (ස)
මේ ප්‍රවෘත්තිය මෙදා නෙමෙයි දාන්න තිබුණේ. (නි)
මේ වගේ පුවත් ගැන එච්චර හිතන්න එපා (නි)
මටත් මෙහෙම දේවල් 3ඩී ඇනිමේෂන් වලින් හදන්න පුලුවන්. (නි)
කිඹුලා කොල්ලට කියන්න ඇති, "හොදයි ඉතින් මමම හින්දා. ලොකු එකෙක් ආවනම් කෙල්ල ඉවරයි" කියලා. (නි)
සමහරුන්ට මේවත් මැජික් වගෙයි. (නි)
මෙයාගේ වාසනාව..!(නු)
දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...!(නු)
මෙතන ලියල තියෙන විදියට මම හිතුවේ ලොකු දෙයක් වෙනවා ඇති කියල, බලනකොට කිඹුල් පැටියෙක් කැමරා කරුට බයවී පැනයන අවස්ථාවක්නේ තියෙන්නේ, (නු)
රබර් කිඹුලෙක්ගේ ඇගට ලණුවක් දාලා අදින එක නේද මේ කරන්නෙ.. සත්‍ය ලෙසම කරලා තියෙනවා.. අපි නම් රැවටෙන්නෙ නැහැ..!(නු)
හැඩි දැඩි කිව්වට පැටියෙක්ද කොහෙද?(නු)
බේරුණ එක ගැන සතුටුයි..! ඒත් කිඹුල්ලු ඉන්න බව දැන දැන මෙහෙම වතුරෙ බැහැල ඉන්නවාද මිනිස්සු(නු)
මූ කොහොමද හැඩිදැඩි කිබුලෙක් වෙන්නේ.මූ මද්‍යම ප්‍රමාණයේ එකෙක්නෙ.අනික මේ කොල්ලෝ ටික මූව වීඩියෝ කරන්නයි යන්නේ.වීඩියෝ කරන කෙනා ලගට යන නිසයි බයවෙලා අහකට පැන දුවන්නේ,හැබැයි ඉතින් පණ්ඩිත වැඩ කරන්න ගිහින් ලොකු එකෙක් හිටියනම් එහෙම කට්ටියටම දෙවියන්ගේම පිහිට තමයි.(නු)
මූ කොහොමද හැඩිදැඩි කිබුලෙක් වෙන්නේ.මූ මද්‍යම ප්‍රමාණයේ එකෙක්නෙ.අනික මේ කොල්ලෝ ටික මූව වීඩියෝ කරන්නයි යන්නේ.වීඩියෝ කරන කෙනා ලගට යන නිසයි බයවෙලා අහකට පැන දුවන්නේ හැබැයි ඉතින් පණ්ඩිත වැඩ කරන්න ගිහින් ලොකු එකෙක් හිටියනම් එහෙම කට්ටියටම දෙවියන්ගේම පිහිට තමයි.(නු)
මේක විහිළුවට කරපු එකක්ද කොහෙද?(නු)
මේ වගේ යාළුවන් ඇසුරු කරන්න එපා කියලා කිඹුලා කියලා යන්න ඇති..!(නු)
මේ මොකක්ද කිඹුල් පැටියෙක් බයට පැනලා යනවා විතරයිනේ..?(නු)
ඇත්තක් බව පිළිගන්න අමාරුයි..!(නු)