කුලී ගමණක් යන මුවාවෙන් රාගම දියගලදී කාරයකට නැගුණු තිදෙනෙකු රියදුරාට අවි පෙන්වා කාරය පැහැරගෙන ගිය නමුත් ජා-ඇල දකුණු නිවන්දම රබර් වත්තකින් එම කාරය ද, කොල්ලකෑ බව කියන තිදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක පොලිස් නිලධාරියකුටත් අවංක රාජකාරියක් කරන්න බයයි. රටේ නීතියක් නැතිව තියෙන්නේ දැන්. (ස)
පොලීසිය සමහර වෙලාවට වේගවත්. (ස)
කොහොමද අපේ පොලීසියේ ඇත්තෝ (ස)
මේ දවස්වල මේ ප්‍රෙද්ශයේ කොල්ලකාරයෝ මට්ටු. (ස)
ශහ්... ඔය තියෙන්නෙ වැඩ. රාගම පොලිසියෙ මහත්වරුන්ට ජය වේවා! (නි)
පොලීසියේ මනුස්සකම් දන්න අයත් ඉන්නවා (ස)