අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ දෙවැනි වටයේ දී පවරා ගැනීමට යන ලාභ උපයන පෞද්ගලික ව්‍යාපාර ලැයිස්තුව වහා රටට හෙළි කරන්නැයි මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවැසීය. මේ පනත යටතේ දෙවැනි වටයෙදී තවත් ලාභ උපයන පෞද්ගලික ව්‍යාපාර ගණනාවක් ආණ්ඩුව රජයට පවරා ගැනීමට සැලසුම් කැර ඇතැයි කිරිඇල්ල මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති මේ පනත සම්බන්ධයෙන් කරන පරස්පර විරෝධී ප‍්‍රකාශවලින්ම ඒ බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd