සීමිත ඕවර තරගවලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර හා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා පුහුණු වෙමින් සිටියහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති උසස් දස්කම් මධ්‍යස්ථානයේදී වෙනම කණ්ඩායම් 3 ක් ලෙසින් මෙම ක්‍රීඩකයෝ පුහුණු වෙමින් සිටියහ. ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනාම වේග පන්දු යවන්නන් බවද වාර්තා වේ. දැනට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින එංගලන්ත පිලේ තරග කාලසටහනට එක්දින හෝ විස්සයි-20 තරග ඇතුළත් නොවන හෙයින් ආසාදිත ක්‍රීඩකයන් සහ ගාල්ලේ තරගයට සහභාගි වන ක්‍රීඩකයන් අතර සම්බන්ධතාවක් නැත.
ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීහු සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පුහුණුව කණ්ඩායම් වශයෙන් සිදු කර ඇති බැවින් සියලුම ක්‍රීඩකයින් ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සෘජුව සම්බන්ධ වී නොමැති බවයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා