‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්. ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’
කුමාර් සංගක්කාර
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා ඔබ ශ්‍රීලංකා ක්‍රිකට් අතර ශ්‍රෙෂ්ඨයෙක්. සියලු සුබ පැතුම් පිළිගන්න.
සංගා ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබ අපේ රටට අභිමානයක්. ඔබට ලක් මවගේ ආශීර්වාදය.
ඔබ රටට අභිමානයකි. සංගා ඔබ සියල්ලන්ට ආදර්ශයකි. ඉදිරි අනාගතයට හදපිරි සුභපැතම්.
සංගා ඔබ අපිට ආඩම්බරයක්
ඔබ රටට අභිමානයකි. ඉදිරි අනාගතයට හදපිරි සුභපැතම්