IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී  ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.



අදහස් (17)

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

dasun Thursday, 21 February 2019 05:41 AM

නැවතත් සූදුවට යටවේ ද ?

:       214       582

ලසන්ත හපුආරච්චි Thursday, 21 February 2019 05:56 AM

මුළු රටම අගාධයට ගිහිල්ලා තියෙද්දි ක්‍රිකට් විතරක් සුභ වෙන්න විදිහක් නැහැනේ .

:       483       377

MOHAN Thursday, 21 February 2019 06:00 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගැසූ වග .

:       267       413

ගල්කටස් Thursday, 21 February 2019 06:07 AM

කෙසේ වෙතත් පරදින්න හෙතුවක් තියෙන්න ඔනා . කටින් බතල හිටෙවුවට වැඩක් නැහැ අර්ජුන ට කොහොමත් කුීඩකයින් 80%ක්ම කැමති නැහැ

:       1351       1193

tom Thursday, 21 February 2019 06:09 AM

දෙයියන්ගේම පිහිටයි ක්‍රිකට් වලට

:       16       155

chanaka Thursday, 21 February 2019 06:11 AM

ආයෙත් ක්‍රිකට් ඉවරයි.

:       33       176

theshan Thursday, 21 February 2019 06:14 AM

මේදා සැරෙත් අත යට කුට්ටි ලස්සනට වැඩ කරලා වගේ.

:       42       229

sena Thursday, 21 February 2019 06:22 AM

මම දැන් අවරුදු කීපයක් ක්‍රිකට් බලන එක ඇත හැරලා තියෙන්නේ, තව අවරුදු කීපයකට ක්‍රිකට් බලන එක අත හරින්න වෙයි වගේ.

:       4       121

rizwan Thursday, 21 February 2019 06:24 AM

කවුරු හරි කියනවද කවුද මේ ශම්මි සිල්වා කියන්නේ කියලා. එයා අර්ජුනට වඩා දක්ෂයෙක්ද?

:       17       117

smn Thursday, 21 February 2019 06:32 AM

දුකක් නැහැ….. ක්‍රිකට් බැලීම නවත්තල හුඟාක් කල්.

:       0       88

Raveendra Thursday, 21 February 2019 06:41 AM

පල ඇති රුකටයි "වදුරෝ " නගින්නේ... පල "නැති " රුකටයි වව්ලෝ වහන්නේ.. එල්ලේ සංගමේටත් නැත පොරකන්නේ..

:       0       69

wedage Thursday, 21 February 2019 06:56 AM

කරේ බැඳලා තියෙන ටයි එකේ වර්ණය සසඳා බලන්න එවිට ඔබට සියල්ල පැහැදිලි වනු ඇත

:       0       103

සමන් Thursday, 21 February 2019 06:58 AM

මුරලි තමයි ඇත්ත කිව්වේ දැන් පේනවනේ . මේක හදනවා බොරු. vote කරන්න එන අයගෙන් ම පේනවා වැඩේ තරම.

:       5       662

sandy123 Thursday, 21 February 2019 08:01 AM

දෙවෙනි ටෙස්ට් එකට පැරදෙයිද?

:       2       8

soma dubayi Thursday, 21 February 2019 08:41 AM

සුබ පැතුම්, අපේ ක්‍රිකට් තවත් දියුණු කිරීමට ඔබ වගේ අවංක, කාර්යශුර කෙනෙක්ට පුළුවන්

:       287       14

jayath Friday, 22 February 2019 05:55 AM

වයින් අලුත් උනාට බෝතලේ තවම පරණ බෝතලෙමයි !

:       0       24

rocky Monday, 25 February 2019 01:44 AM

ඉස්සර වගේ නෙමෙයි. දැන් ක්‍රිකට් බොහොම කුණු වෙලා. මැස්සොත් වහනවා. බුකී ගඳයි! ඔක්කොම හොරු!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 34 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 406 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 488 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 302 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 277 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5809 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site