ඇමරිකාවේ ක්වින්ස්හි නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ගේ ධර්ම දූත මෙහෙවර අගය කිරීමේ පිංකමක් ඇමරිකාවේ ශ්‍රී ලංකා යෞවන සමාජය සහ ළමා සමාජය පැවැත්වීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතින්ගේ නිවියෝක් තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාද, නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ දායක දායිකාවෝද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායක හාමුදුරුවන්ට තෙරුවන් සරණයි (අ)
කුරුනෙගොඩ පියතිස්ස මහා නායක ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. (ස)
උන්වහන්සේ පාසලේදී අපට බුද්ධාගම උගන්වපු හැටි අද වගේ මතකයි. අනේ මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන් වුණා නම්? උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අනේ! දන්නවා නම් මමත් එනවා (නි)
මගේ හිතවත් නාහිමියනි ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා. (නදී)