නව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙවර විශේෂත්වය වනුයේ හතලිස් වසරකට පසුව පෙරහර දෙකක් ශ්‍රී පාදය බලා ගමන් කිරීමයි. සමන් දෙවි පිළිරූ දෙකක් හා දේවාභරණ රැගත් පෙරහර දෙකක් සබරගමු මහා සමන් දේවාලයට ගමන් කර එතැනින් එක් පෙරහරක් හැටන් මාර්ගයෙන්ද, තවත් පෙරහරක් රත්නපුර මාර්ගයෙන්ද මෙවර මළුවට පිවිසෙයි. 2012 වෙසක් පෝදායින් සිරිපා සමය අවසන් වෙයි.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි
අංජුල ජයසිංහ Friday, 09 December 2011 04:13 PM
මගේ රටටත් මගේ ගමටත් සුමන සමන් දෙවි පිහිටයි. කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි.
චන්දන Friday, 09 December 2011 04:13 PM
සමන් දෙවිඳු කරුණාවයි.
රොහාන් Friday, 09 December 2011 02:30 PM
අදත් හෙටත් මතුවටත් සමන් දෙවිදුගේ ආරක්ෂාවයි... මගේ රටට
ප්‍රභාත් Friday, 09 December 2011 03:03 PM
තෙරුවන් සරණයි.
රෝයි Friday, 09 December 2011 03:06 PM
සාදු සාදු සාදු!!! සැමට සමන් දෙයි පිහිටයි