'හීරෝ පාන්ති' හා 'දිල්වාලේ' චිත්‍රපට හරහා ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් සුරූපී ක්රිහති ෂැනොන් ලබන වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් තුළින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. පසුගියදා 'කෝයි මෝයි' වෙබ් අඩවිය සමග එක්වෙමින් සිය අලුත් චිත්රමපට පිළිබඳව අදහස් පළ කොට තිබුණි.
මෙම අදහස් අතරේ ඇය පවසා තිබුණේ බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළියක වන කංගනා රනවුත්ට ඇති කොණ්ඩයක් තමාටද ලැබුණේ නම් එය කියා නිම කළ නොහැකි සතුටක් වනු ඇති බවය. ක්‍රිති මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ කංගනා සතුය ඇති රැළි ගැසුණු කොණ්ඩයට තමා වඩාත් ප්‍රිය කරන බවය.
ක්‍රිති ලබන වසරේ මුලින්ම සිය රසික පිරිස් මුණ ගැසෙන්නේ සුශාන්ත් රාජ්පුත් සමගින් රඟපෑ 'රබ්තා' චිත්‍රපටයෙනි. ඉන් පසුව 'බාර්ලියේ කි බර්ෆි' නම් චිත්‍රපටය තුළින්ද ලබන වසරේ දැකගත හැකිය.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ක්‍රිති, කංගනා කොණ්ඩේට කැමතියි