ජුනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට ආරම්භ කර ඇති අභිෂේක් චවුබේගේ 'උද්තා පන්ජාබ්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල උතුරු ඉන්දියාවේ නගර කිහිපයකදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. පසුගියදා පන්ජාබ් නගරයේ පැවැති මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් සඳහා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ෂාහිඩ් කපූර්, ආලියා භාට්, කරීනා කපූර් හා දිල්ජිත් දෝෂන් දායකවී සිටියා.
කෙසේ වෙතත්, මෙම ප්‍රචාරක කටයුත්‍ත අතරතුර බොහෝ අවස්ථාවලදී කරීනා කපූර්, ෂාහිඩ්ව මඟහරිමින් සිටින බවක් පෙනෙන්නටද තිබුණ බව සඳහන් වෙනවා. ඇය සෑමවිටම ෂාහිඩ් මඟහැර නවක නළු දිල්ජිත්ට ළංව සිටි අතර, ෂාහිඩ්ගේ ස්ථානයට ඇය ආලියා යොදා මඟහරින්නට උත්සාහ කළ බවක්ද පෙනෙන්නට තිබුණා. එහෙත්, ෂාහිඩ් ඒ බවක් නොපෙනෙන්නට කිහිප වරක් ඔහු කරීනා අසලට පැමිණ කතාබහ කළ බවද සඳහන්.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරීනා, ෂාහිඩ්ව මඟහරි