කරන්දෙණිය රජයේ රෝහලේ වෛද්‍ය ප‍්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කරන්දෙණිය රසායනාගාර හිමියකු සහ යුද හමුදා කපිතාන්වරයකු රහස් පොලිස් බාරයේ රඳවා ගෙන විමර්ශන මෙහෙයවන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සංගප්පුලි මහතා රහස් පොලිසියේ මිනීමරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් රෝහණ මහතාට අද අවසර දුන්නේය. කරන්දෙණියේ කේ.ඩි. රුවන් ජයසේන හා යුද හමුදා නිත්‍ය සේවයේ පළමුවැනි යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතාන් වයි.ඩි. චන්දන වික‍්‍රමසිංහ එම දෙදෙනාය. තවත් සැකකරුවන් පිරිසක් ද ඝාතනයට යොදාගත් ගිනි අවි ද සොයා ගැනීමට ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ