(දයාරත්න ඇඹෝගම)
පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය අද (09)දින පැවසුවාය.
මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු කැබිතිගොල්ලෑව සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සි.මිහිරංග බණ්ඩාර මහතා මෙසේ පැවසිය.
පාසල් කිහිපයක කොරෝනා රෝගය පැතිර යමින් තිබේ.
මීට අමතරව වාහල්කඩ ඩී2 පාසලේ ගුරැවරියකටද කොරෝනා ආසාදනය වි ඇත..එම නිසා එම ගුරැවරිය සේවය කළ පංති තුනක් වසා දමා තිබේ. .ලමුන් 38 දෙනෙකු නිරෝදායනයට ලක්කොට තිබේ.
එසේම එම ගුරැවරිය නේවාසිකව සිටි නිවසේ සාමාජිකයන්ද නිරෝදායනය කොට ඇත.
පෙරේදා(08)දින ප්‍රදේශයේ සිදුකළ රැපිට් ඇන්ටජන් පරික්ෂණයේදි පුද්ගලයන් 26 දෙනෙකු කොරෝනා රෝගීන් බවට තහවුරැවු අතර . ඔවුන් අතර ගැබිණි කාන්තාවක් හා මාස එකත් මාස තුනත් අතර වියේ පසුවන දරැවන්ද සිටින බව කේ.එම්.සි.මිහිරංග බණ්ඩාර මහතා පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රිකයෙන් වාර්තාවන කොරෝනා රෝගින්ගේ ඉහළ යාමක් දක්නට ඇති බවත් පෙරේදා(08)දින රෝගින් 250 කට අධික ප්‍රමාණයක් හදුනාගත් බවද අපකළ විමසුමේදි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පැවසිය.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනාව කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වහයි