IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘කිරිපිටි ආනයනය නතර කරන්නේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කිරිපිටි ආනයනය නතර නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය

ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.

මේ රටේ කිරිවලින් සියයට හැටක්  ආනයනය කරන බවත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කිරි ගොවි සම්මේලනයේදී  පැවසුවේ නිෂ්පාදනය වැඩි කළහොත් ආනයනය අඩු කළ හැකි බව මිස වෙන දෙයක් නොවන බවත්  හෙතෙම සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට  ඩී.බී හේරත් රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල්  මිලියන දාහක් දුන් බව පැවසූ අලුත්ගමගේ මහතා ලබන අවුරුද්දේ සිට මේ රට හරි මගට ගැනීමට කටයුතු කරන බවද  පැවසුවේය.

රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවද රජයේ අනවශ්‍ය වියදම් පාලනයට පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ජනාධිපති වරයා නැවැත්වූ බවත්  අද සමහර ඇමතිවරුන් යන්නේ   පාරෙ බස්වල බවත් ඔහු  පැවසීය.

ආණ්ඩු  දෙකේ වෙනස එය බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (2)

‘කිරිපිටි ආනයනය නතර කරන්නේ නෑ‘

සමිත සේනක අලුත්ගමගේ Friday, 10 December 2021 05:49 PM

ඔන්න බැසිල් මහතාගේ කතා නිසා වෙළෙන්දන් දැනටම සමහර තැන්වල කිරිපිටි හංගලා. බැසිල් මහත්තයාගේ අයවැය කතාව වගේ සමහර කතාත් තේරුම් ගන්න අමාරුයි...

:       0       2

Rata Perata Friday, 10 December 2021 08:56 PM

අපෝ ඔව්... මෙයා කොහේහරි තියෙන කුණු කිරිපිටි ටිකක් ගේන්න තමයි කොමිස් ගහන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 107 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 193 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 741 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 550 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1263 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 650 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site