ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ වා සැකසුම් පද්ධතියෙන් ඇතුළු වී යැයි කියන විෂ බීජය නසා ලබන බ්‍රහස්පතින්දා (22) වන විට එය විවෘත කළ හැකි වෙතියි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ජයම්පති සේනානායක කියයි. පසුගිය ඔක්තෝබර 7 වැනි දා විවෘත කළ මේ ශල්‍යාගාරයේ දී ඔක්තෝබර් 20 වැනි දා සැත්කම් ඇරැඹූ පසු රෝගීන් සිවු දෙනෙක් මරුමුවට පත්වූහ. ඉන් දෙදෙනකු විෂබීජ ශරීර ගතවීමෙන් මියගිය බව කියති. නොවැම්බර් අටවැනි දා ශල්‍යාගාරය වැසිණි. වා සැකසුම් විශේෂඥයකු සිංගප්පූරුවෙන් පැමිණීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd