දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
මෝටර් රථය කාණුවකට පෙරළී ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහනයක් හරියට පදවාගන්න බැරි මිනිස්සු. අසරණ මිනිස්සු යට කරගෙන යනවා. ඒ අසරණ මිනිසුන්ට කාගේ හව්හරනක්ද ඉතින්. එක්කෝ බීල නැත්නම් වැඩි වේගය. (ර)
ලංකාවේ මිනිස්සු වාහනයක් අතට ගත්තම හරක් වගේ එලවන්නේ. ඉවසීමක් ඇත්තෙම නැහැ.අනිකට කිසිම ගරු කිරීමක් නැහැ.එහෙම හරක් වගේ වාහන එලවන මිනිස්සු දැක්කම මම නම් වාහනය පාර අයිනට කරලා යන්න ඉඩ දෙනවා..නීතියක් රීතියක් අනුව වාහන එලවන්න පුරුදු වුන අපිට ඒ වෙනස හොඳටම දැනෙනවා. (බ)
කුමාර් මෙන්ඩිස්, අපේ මිනිස්සු වැඩිදෙනෙක් හිතන විදිහ ගැන ඔබ හොඳ උදාහරණයක්. ඔබ කරුණුත් විග්රහ කරලා, නිගමනයකටත් විත් තීන්දුවත් දීලා. මේ පුවතේ ඔබ කියන ඔය එක දෙයක්වත් සඳහන් වෙන්නේ නැහැ නේද? (නි)
වාහන පදින්න සුදුසුකම් නැති කෙනෙක් වෙන්න ඇති (නි)
ජෝන් කියන කතාවෙත් ඇත්තක් තියෙන බව පේනවා මේවා දකිනකොට. (ර)
වේගය මාරු කැඳවයි.(හේ)
ලංකාවේ බයිසිකල් පදින විදිය කියන්න ඕනෑ නැහැනේ. ලංකාවට එන විදෙශිකයොත් ත්රීවිල් සහ බයිසිකල්කාරයින්ට කොච්චර දොස් කියනවද කියලා ඔවුන් ගමන් කරන කාර් වල රියදුරන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. (නි)
යතුරුපැදිය කෝච්චියට අහුවෙලා වගේ. කාර් එකකට හැපුනා කියලා හිතන්නවත් බැහැ (නි)