ඉන්දියාවේ සිට රැගෙන ආ බවට සැකකෙරෙන හසීෂි මත්කුඩු කිලෝ 18ක් සහ කේරල ගංජා කිලෝ 10ක් සමග සැකකරුවෝ සිව් දෙනෙක් කල්පිටියේ දී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අද අලූයම අත්අඩංගුවට ගනු ලැබූහ. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය පැවැසුයේ ඒවායේ වීදි වටිනාකම රුපියල් කෝටියක් පමණ විය හැකි බවයි. සැකකරුවන් කල්පිටිය හා කඩවත පදිංචිකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd