හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයය අවට කැරලි මර්දන පොලිස් ආරක්ෂාව සමග ආරක්ෂාව තර කර ඇත.
ගිහි සිසුන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන සංවිධානය කළ උද්ඝෝෂණයක් නතර කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක් ද පතා ඇත.
හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයය අවට කැරලි මර්දන පොලිස් ආරක්ෂාව සමග ආරක්ෂාව තර කර ඇත.
ගිහි සිසුන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන සංවිධානය කළ උද්ඝෝෂණයක් නතර කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක් ද පතා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ ඉල්ලීම අසදාරණයි වගේ. ඉඩ තියෙනවන් ගිහින් සිසුන් ටික දෙනකුත් ඉගෙන ගත්තට ඔබ වහන්සේලාට පාඩුවක් හානියක් වෙන්නේ නැහැ නොවැ. (නදී)
මේ ලගදී තනියම ව්‍යවස්තා හදා ගෙන එක් දිනෙන් මත්ද්‍යව්‍ය වැටලීමේ බලයද ලබා පත් වුන මහා සංග සම්මේලනයට මේ අවනඩුව කියන්න. (නදී)
පාලි බෞද්ධ සරසවිය භික්ෂූන් වහන්සේලාටම වෙන්කළ එකක් නෙමෙයි. ඇයි ගිහියාට පාලි තහනම්ද?කෝ ඉගෙන ගැනීමේ මානව නිදහස. (නදී)
කෑරලි මර්දනය නම් ඉන්නවා. ඒත් හේතුව මොකක්ද? (නි)
පැවිදි - ගිහි සබඳතා දැඩිව පවත්වා ගත යුතුව ඇති මෙවන් අවස්ථාවක මෙවැනි තත්ත්වයක් පැන නැගීම සැබවින්ම කණගාටුදායකය.(ස)
මේ ඉල්ලන්නේ සියලු දෙනාට නේවාසිකාගාර පහසුකම් ලබා දී සියලු පන්ති තහනම් ඉවත්කර නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න කියලා නේද? (නි)
මම හිතන් හිටියේ ලංකාදීප පත්තරේ සත්‍යවාදී එකක් කියල නමුත් මෙහි අඩුවක් තිබෙනවා යැයි පෙනෙනවා. ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස සමගියෙන් ඉන්න එකට විරුද්දව කුමන්ත්‍රණය කරලා විශ්ව විද්‍යාලය විනාශ කරලා දාන්න කාටහරි ලොකු උවමනාවක් තියනවා. ලංකාදීපය ඒ ගැන සොයන්නේ නැතිව මෙවැනි පුවත් පල කිරීමෙන් පෙන්නේ කිසිම වගකීමක් නැති බවයි. කතුවරුන්ට කොන්ද පන තියනවා නම් මේ අදහස පල කරන්න. තෙරුවන් සරණයි ! (ස)
මේකේ ඇත්ත තත්ත්වය පහදා දෙන්න අපේ අදහස් පළකරන්න. මෙය සත්‍ය තත්ත්වය නොවෙයි. (ස)