බීබර් පිළිබඳව බොහෝ දෙනා ඇත්තේ ධනාත්මක ආකල්පයක් නොවේ. එයට හේතුව වන්නේ ඔහුගේ ඇති හැසිරීම් රටාවයි. නමුත් පසුගිය දිනෙක බීබර් වේදිකාවක් මත හඬා වැටිලා තියෙනවා. ඒ සඳහා හේතු වූයේ රියැලිටි තරුවක් ලෙස ක්ෂේත්රයට පිවිස යොවුන් ගායිකාවක් බවට පත්වූ ක්‍රිස්ටිනා ග්‍රිම් පසුගියදා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් සදහටම දෙනෙත් පියා ගත්තා.
මේ කුරිරු ඝාතනයෙන් කම්පනයට පත්වූ හොලිවුඩ් ගායක ගායිකාවක් රැසක්ම ශෝකය පළ කළා. යොවුන් ගායක ජස්ටින් බීබර් ඊට ශෝකය පළ කර තිබුණේ කැනඩාවේ පැවැති ප්‍රසංගයක ගී ගයන අතරතුරයි. අතිශය කම්පාවට පත්ව සිටි බීබර් ඒ අවස්ථාවේ වේදිකාව මත වැතිරෙමින් "ග්රීමී, ඔයාට මාව ඇහෙනවද.?" යැයි විමසා තිබුණා.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්‍රිස්ටිනාව මතක් කරලා බීබර් අඬලා