ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් වෙරළ තීරයෙන් සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
පොලිසිය වැටලීම කරද්දී එතැන සිටි සැකකරුවකු පාර්සලයක් රැගෙන යතුරු පැදියකින් පලා ගිය බවත්, ඔහු ලුහු බඳිද්දී පාර්ලසය දමා ගිය බවත්, එහි ගංජා කිලෝ 30ක් තිබුණු බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆෙඩරල් ඉල්ලන්නේ ඔය ව්‍යාපාර වැඩි දියුණු කරගන්න! (බ)
මේ මුහුදු මාර්ග ආවරණය වන පරිදි ..ඇයි අපේ නාවික හමුදාවට බැරිද? මේ යුද්ධයත් නැති එකේ වැඩකුත් නැතිව නිකම් ඉන්න වෙලේ ..ටිකක් ඕනේ කමින් පැය 24 මාරුවෙන් මාරුවට මුහුදු සීමාව සංචාරේ කලානම් නේද හොද ..? තව කොහොම හිටියිද පාලමක් එහෙම හැදුවොත් ..? (හේ)
ඇල්ලුවට සැකකරුවන් පැන ගොස්නේ.(හේ)
ඉන්දියාවේ සිට හොරබඩු මෙරට ගෙන්වන්නත්, මෙරට සිට හොර බඩු ඉන්දියාවට යවන්නත් උතුරේ මැර කල්ලි වලට තිබු අවශ්‍යතාවය ට නිත්‍යානුකුල බලයක් වෙනම රාජ්‍යයක් හරහා ලබා දෙන්න පොරොන්දු වුනේ සිංහල බෞද්ධ හා හින්දු ද්‍රවිඩ විරෝධී බලවේග. (බ)
අායුර්වේද වට්ටොරු වලත් මේවා තිබුනා. එ්ත් නීතිවිරෝධී නම් නීතිවිරෝධියි. එ්කෙ කතා දෙකක් නැහැ. නමුත් පිටරටවල් වල කීමොතෙරපි ( පිළිකා) වලට දෙන බෙහෙත් වෙනුවෙන් ගංජා තෙල් පාවිච්චි කරන්නත් පටන් අරන්. අපි පස්සටද යන්නෙ..? (නි)