බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිණි.එහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද්දෝ.
ශ්‍රී ලංකා සාහිත්‍ය රත්න අභිධාන සම්මාන
සිංහල - මහාචාර්ය විමල් දිසානායක
දෙමළ - කාල් මුලර්
ඉංග්‍රිසි - තෙලිවත්තෛයි ජෝසෆ්
හොඳම නවකතාව - කාල නදී ගලා බසී - නෝර්බට් අයගමගේ
හොඳම කෙටි කතා සංග්‍රහය-කියනු මැන දිවි අරුත -ගුණදාස අමරසේකර
හොඳම ගීත සාහිත්‍ය කෘතිය -ඉස්සර විදියට සමග කොපර කොපර පිපිඤ්ඤා-අමරසේන කංකානම්ගේ
හොඳම කාව්‍ය සංග්‍රහය- හැටේ වත්තේ මග්ගලේනා-සෞම්‍ය සඳරුවන් ලියනගේ
හොඳම පිටකවරය-පුරවැසි පෙත්සම-කේ ඩබ්ලිව් ජනරංජන
හොඳම පිටු සැළසුම් නිමාව -වර්ල්ඩ් හෙරිටේජ් සයිට්ස් -එස් අජිත් කුමාර
වැඩිම පොත් පළ කළ ආයතනය:එස් ගොඩගේ (29 වැනි වරට)
හොඳම ළමා සාහිත්‍යය
පළමු කාණ්ඩය-කල්පනාව නැතිවෙලා - සමරකෝන් පතිරාජ
දෙවැනි කාණ්ඩය- මුහුද සහ දොණි- තනුජා එම් අයගම
හොඳම විද්‍යා සාහිත්‍ය - මිගුම් සහ තවත් විද්‍යා ප්‍රබන්ධ කතා -ප්‍රේමචන්ද්‍ර රූපසිංහ
වසරේ හොඳම යොවුන් සිංහල සාහිත්‍ය කෘති
සටනක් මැද සටනක් -ගුණසේකර ගුණසෝම
පරිවර්තන -නාට්‍යය- හැමෝටම වැරැදිලා - බන්දුල විතානගේ
හොඳම පරිවර්තන- පද්‍ය - රතු රෝස නිල් රෝස - පරාක්‍රම කොඩිතුවක්කු
හොඳම නව කතාව පරිවර්තන
සිංහල - ශ්‍රීමතී -ආනන්ද අමරසිරි
ඉංග්‍රීසි- කලියුගය - රංග වික්‍රමසිංහ
හොඳම විශේෂ කෘති
ලංකාවේ ගැමි ජනකතා - චන්ද්‍ර ශ්‍රී රණසිංහ
වසරේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය -සෙල්ලම් නිරිදු - ජයලත් මනෝරත්න
ගීත සාහිත්‍ය වෙනුවෙන් විශේෂ ඇගයුම - සක්විති චිත්‍රරැස අරිසෙන් අහුබුදු ගී සරණිය-සංස්කරණය ශ්‍රීනාත් ගනේවත්ත
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මානය ලැබෙන විට බන්දුල විතානගේ ශූරීන් දෑස පියාගෙන. එතුමා කළ මෙහෙය අමරණීයයි. එතුමාට නිවන් සුව! (නි)
මට එකපාරටම මතක් වුණා සෝමවීර සේනානායක ශූරීන්ගේ ''මැණික් නදිය ගලා බසී'' කතාව (නි)
*කාල නදිය ගලා බසී*-හොඳ කථාවක්-හොඳ පෙල ගැස්මක් (නදී)