‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය මේ මස 29 වැනිදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම වසරේ තරගාවලිය ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ස්වරූපයෙන් පැවැත්වෙන අතර තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය පිටියේදී පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 10 ක් තරගවදින තරගාවලියේ පිලකට විදෙස් කී‍්‍රඩකයන් තිදෙනකුට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව හිමිවේ.
තරගාවලියට සහභාගිවන කණ්ඩායම්:
සෙන්ට‍්‍රා කිංග්ස් (ෆසිල් මරීජා), සදන් සාර්ක්ස් (අම්ජාඞ් බුක්ස්), නෝත් සෙන්ට‍්‍රල් ටයිපුන්ස් (තනුජය සෙනෙවිරත්න), ඌව වයිපර්ස් (කෝසල තිසේරා), ඊස්ට‍්‍රන් ඊගල්ස්(ලසිත ද කොස්තා), සබරගමුව ස්ටාලීන්ස් (ශාලිය හඳපාන්ගොඩ), නෝත් වෙස්ට්රන් බ්ලැක්ස් (චානක චන්දිමාල්), වෙස්ට්ට‍්‍රන් වොරියස් (දුෂාන්ත ලෙව්කේ) සහ ජැෆ්නා චැලෙන්ජර්ස් (යෝෂිත රාජපක්‍ෂ)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd