කැලණි විශ්ව විද්‍යාලයයේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු හය දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහීල් විජේවිර මහතා විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ලබන 14 වැනි දා ඔවුනට විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර කොමසාරිස්ගෙන් අවසර ගන්නැයි ද මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. පිහි පහර කෑමට ලක්වී බරපතල තුවාල ලැබූ සිසුවකු රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ද අධිකරණයේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අප්පච්චිලාගේ කාලේ විශ්ව විද්‍යාල ජීවිතය හරිම සුන්දරයි කියලා රස කර කර කියන කතා ඇහුවාම අද අපිට අපේ විශ්ව විද්‍යාල ගැන කතාකරන්නත් ලජ්ජයි අනේ මේ උගත් කියන අපිද මේ මරා ගන්නේ රැඩිකල් අදහස් තිබිය යුතුයි ඒත් තමන්ගේ උන්වම මරා ගන්න කොට බලන් ඉන්න අය හිතන්නේ අපි කැනිබල් ගෝත්‍රිකයෝ කියලයි (කැනිබල් = මිනීමස් බුදින ගෝත්‍රිකයින්)
නාථ දේව කන්ඩායමෙන්ලු නේද ගහල තියෙන්නෙ?
බුද්ධ්මතුන් කියන අයගේ වැඩද මේ..... ලැජ්ජයි