කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට කෙසේ වෙතත් නිළියකට එහි වටිනාකම වඩාත් ඉහළයි. නමුත් සේමිණී ඉද්දමල්ගොඩ යනු කලින් කලට තමාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කළ ශිල්පිනියකි. ඇය ඒ වෙනස නිරන්තරයෙන්ම කළත් වැඩිදෙනා ඉතා විවේචනාත්මකව ප්‍රතිචාර දැක්වූවේ ඇය කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ‘තට්ටය’ සහිතව සිටි අවස්ථාවේදීයි. එසේ කළ ඇය අද අපට හමුවන්නේ කොණ්ඩය තරමක් වවා ගත් තවත් වෙනස් ස්වරූපයකින්. මේ විදියට ඇය විවිධ අවස්ථාවලදී දකින්නට ලැබුණු ස්වරූපයන් සහිත ඡායාරූප පෙළක් අද අපි මෙලෙස පළ කරන අතරේ, සේමිණීගෙන් ප්‍රශ්න කීපයකුත් අහමු. සේමිණී පුංචිම කාලයේ ඔබගේ කොණ්ඩය මොන වගේද?
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද වන විට දිවයිනට නැගෙනහිර දෙසින් පිහිිටා ඇති අතර එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් ක
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...
අසංක Tuesday, 20 September 2011 07:42 PM
මොන විකාරද කැතයි
නන්දන Tuesday, 20 September 2011 08:30 PM
අහේතු කාලේ විපරීත බුද්ධි
ශාන් Wednesday, 21 September 2011 08:26 AM
හැට පැන්නත් ලස්සනයි
ලක්ෂාන් Wednesday, 21 September 2011 08:36 AM
මම ආ ආ.. ආ.. දරෙයි ඔයාට
හේමන්ත Wednesday, 21 September 2011 01:39 PM
මම හරම ආසයි ඔයාගේ මෝසතර වලට සේමිණි අක්කී....
Tiriri Monday, 19 September 2011 12:36 PM
මොන නැහැදිච්ච කමක්ද
අතුල Monday, 19 September 2011 12:33 PM
නියම කෙල්ල
නලීන් Monday, 19 September 2011 01:01 PM
කොණ්ඩෙ නැතත් සේමිණි ලස්සනයි
අජිත් Monday, 19 September 2011 01:53 PM
අදහස් එනවා ගොඩක් කියන්න හිතෙන්නේ නෑ
සුපුන් Monday, 19 September 2011 02:42 PM
ඔබගේ රඟපෑම්නම් ඉහල මට්ටමක තිනෙවා ඔබට සුභ අනාගතයක්.....
ana Thursday, 24 November 2011 04:38 PM
පිස්සු විකාර
rocky Monday, 19 September 2011 03:25 PM
neyama sata නියම ......................
කටුවන Monday, 19 September 2011 03:40 PM
මහත්තයා දීපු දඩවමක් වගේ........
නිත්‍යා Wednesday, 09 January 2013 11:01 AM
මොනවා කියන්නද මන්දා (ස)