කුඩු ජාවාරමාගෙන් රඳවා ප්‍රශ්න කරද්දී ඝාතනයක තොරතුරු එලියට අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහදාස් පන්සීයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු රඳවා ප්‍රශ්න කිරීමේදී එම සැකකරු ඉකුත් සැප්තැම්බර් 04 දා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසකට යතුරු පැද.. 6 minutes ago
Y සරත් · 1 hour ago ඔය අනෙත් අයට බූරුවෝ කියන අය තමන්ගේ පැත්තටත් ඇගිල්ල දික්කරගෙන බැලුවනම් තමයි හොඳ.... Reply 0
Y මල්දේනීයේ සීමියොන් · 1 hour ago පුත්තලමේ ඉන්න පුත්තලම් බුරුවනේ.. බුරුවන් වේනුවෙන් යමක් කරන්න බැරිද පවු අහින්සක සත්තු... Reply 0
Y ෂිතු · 1 hour ago වතුර නැත්නම් රට බීම එකක් හරි අරන් දීලා එයාලගේ පිපාසාව නිවන්න.ඒ අපේ සම්පත් Reply 0
Y රම්සි · 1 hour ago ගාලු කොලුවා 2012-06-18 15:20:12 "එතකොට පුත්තලම් බූරුවො කොහේටද යන්නේ ?" කල්පිටිය තියෙන්නෙත් පුත්තලමේ කියලා දන්නැති මෝඩ කොල්ලෙක් Reply 0
Y හනුමා · 1 hour ago බූරැ මල්ලියි මෙම හෙට කැබිනට් එකට දවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නම් නෙළුම් පොකුණ ළගම ඕලු පොකුණකුත් හදන්න... Reply 0
Y මහ සමයම · 1 hour ago හදවත කම්පා වූ පුත්තලම් බූරැවන් ගෙ දුක සැප විමසා බැීමට දේශපාලකතුමන් ඊයෙ රෑ ගුවනින් .. Reply 0
Y සකල බුජං · 1 hour ago බූරැවන්ගෙන් ඉල්ලීමක්.. අපිට ජලය නැහැ.. වහාම හෝටලක් හදනු... ලස්සන පිංතූර ටිකක් රාමු කරල තියන්න.. බූරැවන්ට බුදු සරණයි.. Reply 0
Y ලලිත් · 1 hour ago සත්තු කියන්නේ සොබදහමේ නිර්මාණ.නමුත් නොමිනිසුන්ගේ වැඩ වලින් එම සතුන්ට ගැටලු මතුවෙලා Reply 0
Y කමල් · 1 hour ago බූරු ප්‍රශ්නේ ගැන කතාකරද්දි අපිත් මේවට වගකිවයුතුයි කියලා හිතෙන්නේ නැද්ද???? Reply 0
Y · 1 hour ago මෙම අහිංසක සතාට බූරුව කියල හිනා වෙන්න හොඳ නැහැ මෙයාලට අපි වෙන නමක් දාමු ඊට කලින් වතුර බොන්න තැනක් හදල දෙන්න කියල අපි නියම බුරුවන්ට කියමු .. Reply 0
Y හෙළයා · 1 hour ago බුරුවො ටික ලුණු වතුර බොන්ඩ වගේ යන්නේ. පව් අහිංසක සත්තු. කල්පිටියේ බුරුවන්ට ප්‍රශ්න තිබුනට කොළඹ ඉන්න බුරුවන්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ Reply 0
Y සි.එන්.එන් සිංහල · 1 hour ago "අද විදෙස් පුවත්: ලංකාවේ බුරුවකුට වුවද ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇත" Reply 0
Y වන්නිල ඇත්තෝ · 1 hour ago ගස් කපල පොලවට දාන්න !! වනාන්තර කපල අධිවෙගි මාර්ග හදන්න !! කදු කට්ටි කරලා විකුනන්න !! වතුර නැතුව ලුණු වතුර බීල මැරෙන්න !! Reply 0
Y සමන් කුමාර · 1 hour ago අපේ බූරුවෝ හරියට ප්ලැන් කරලා වැඩ කරනවානම් ජල ප්‍රශ්නය විසඳ ගන්න අමාරුවෙන්නේ නැහැ. Reply 0
Y සිල්වා · 1 hour ago මෙයාලා දන්නවා නම් කකුල් දෙකේ අයටත් මෙයාලට කියන නමම කියනවා කියලා වතුර නොබීම මැරෙනවා Reply 0
Y සන්ජීව · 1 hour ago මෙයාලටත් 'වල්' බූරුව කියන එක නවත්තල, අලින්ට වගේ 'වන' බූරුව කිව්වනම් වැඩේ ගොඩ දාන්න තිබුනා...... Reply 0
Y ශාන් · 1 hour ago කෝ මෙයාලගේ පෙජරෝ..? කෝ මෙයාලගේ හමුදාවේ පොලීසියේ ගාඩ් නැහැනේ . අඳ පාර්ලිමේන්තුව නිවඩුඳ ? නිදහස විඳ ගන්න එන්න ඇති කට්ටියම පව් අහිංසක බූරුවෝ.............. Reply 0
Y ශෘන් · 1 hour ago මෙයාලවත් දියවන්නාව පැත්තට ගමු...????????? ගාලු කොලුවෝ, නෑ නෑ එතකොට එහේ ඉන්න බූරුවො කොහේටද යන්නේ ? Reply 0
Y ලක්විදු · 1 hour ago ගාලු කොලුවා 2012-06-18 15:20:12 "එතකොට පුත්තලම් බූරුවො කොහේටද යන්නේ ?" ගාල්ලට(කරුණාකර මෙම කොලුවගේ මුස්ලිම් කොන්ග්‍රස් කමෙන්ට් එක බලන්න) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු.අහිංසක බූරුවො ටික
දියවන්නාවේ ඉන්න බූරුවොන්ට මොලේ ගිහයි.....i!!
ඔය අනෙත් අයට බූරුවෝ කියන අය තමන්ගේ පැත්තටත් ඇගිල්ල දික්කරගෙන බැලුවනම් තමයි හොඳ....
බූරු කතා කිව්වට බූරුවොන්ගේ ප්‍රශ්න විසඳෙන්නෑ නේ....
උතුරු නැගෙනහිර වසන්තය හිමි බූරුවොද මේ ඉන්නේ.....
බලනකොට බූරුවන්ටත් මොළේ තියෙනවා
ඇයි අනේ උගත් සතුන්ට මෙහෙම කියන්නේ...
ඔයාලට ආශ්චර්‍යක් උදා උනේ නැද්ද තාම ?????????????
පුත්තලමේ ඉන්න පුත්තලම් බුරුවනේ.. බුරුවන් වේනුවෙන් යමක් කරන්න බැරිද පවු අහින්සක සත්තු...
මෙයාලටත් දෙමු ඡන්ද බලය .. පුත්තලමෙන් ගන්න පුඵවන් 5/6 ක බලයක්..
බූරුවො සීඝ්‍රයෙන් වදවී ගෙන යන අයට බැරිද මොකක් හරි පිළියමක් යොදන්න
බූරුවෝ නෙමෙයි මේ.අච්චුව වැරදුණු අශ්වයෝ
නම වෙනස් කරමු ."බාගශ් "භාගෙට අශ්වයෝ නිසා...
වතුර නැත්නම් රට බීම එකක් හරි අරන් දීලා එයාලගේ පිපාසාව නිවන්න.ඒ අපේ සම්පත්
මේ වැහි වතුර බව දන්නේ නැති හැටි,අනේ මෙහේමත් බූරුවො
ගාලු කොලුවා 2012-06-18 15:20:12 "එතකොට පුත්තලම් බූරුවො කොහේටද යන්නේ ?" කල්පිටිය තියෙන්නෙත් පුත්තලමේ කියලා දන්නැති මෝඩ කොල්ලෙක්
සැලසුමක් නැති වැඩ වල ප්‍රතිඵල විදඟමු ..
බූරැ මල්ලියි මෙම හෙට කැබිනට් එකට දවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නම් නෙළුම් පොකුණ ළගම ඕලු පොකුණකුත් හදන්න...
බූරුවන් වර්ජනයකට සැරසෙන හැඩයි.වහාම වතුර බෝතල් පුත්තලමට යැවිය යුතුයි
දියවන්නාවෙ නම් ඉඩ නෑ තවත් බූරුවන්ට...
හදවත කම්පා වූ පුත්තලම් බූරැවන් ගෙ දුක සැප විමසා බැීමට දේශපාලකතුමන් ඊයෙ රෑ ගුවනින් ..
දැන් ගොඩක් බූරැවෙ අඩුයි..
කව්ද කව්ද මේ අපේ පොටෝ ගහන්නෙ..??
බූරැවන්ගෙන් ඉල්ලීමක්.. අපිට ජලය නැහැ.. වහාම හෝටලක් හදනු... ලස්සන පිංතූර ටිකක් රාමු කරල තියන්න.. බූරැවන්ට බුදු සරණයි..
මෙතන අපේ ආචාර්යතුමත් ඉන්නවද දන්නේ නෑ
සත්තු කියන්නේ සොබදහමේ නිර්මාණ.නමුත් නොමිනිසුන්ගේ වැඩ වලින් එම සතුන්ට ගැටලු මතුවෙලා
අන්තරේ කට්ටිය ඔය පැත්තෙ හිටියනම් උද්ඝෝෂණයක්වත් කරන්න තිබ්බා...
බූරු ප්‍රශ්නේ ගැන කතාකරද්දි අපිත් මේවට වගකිවයුතුයි කියලා හිතෙන්නේ නැද්ද????
මෙම අහිංසක සතාට බූරුව කියල හිනා වෙන්න හොඳ නැහැ මෙයාලට අපි වෙන නමක් දාමු ඊට කලින් වතුර බොන්න තැනක් හදල දෙන්න කියල අපි නියම බුරුවන්ට කියමු ..
අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවලු නේද මෙහෙම කට්ටිය ?
බුරුවො ටික ලුණු වතුර බොන්ඩ වගේ යන්නේ. පව් අහිංසක සත්තු. කල්පිටියේ බුරුවන්ට ප්‍රශ්න තිබුනට කොළඹ ඉන්න බුරුවන්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ
"අද විදෙස් පුවත්: ලංකාවේ බුරුවකුට වුවද ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇත"
බූරුවනි කියන්න.........
ගස් කපල පොලවට දාන්න !! වනාන්තර කපල අධිවෙගි මාර්ග හදන්න !! කදු කට්ටි කරලා විකුනන්න !! වතුර නැතුව ලුණු වතුර බීල මැරෙන්න !!
අපේ බූරුවෝ හරියට ප්ලැන් කරලා වැඩ කරනවානම් ජල ප්‍රශ්නය විසඳ ගන්න අමාරුවෙන්නේ නැහැ.
හැම තැනම එයාපෝට් හදන එකේ නරකද කල්පිට්යේ පාර්ලිමේන්තුවක් හැදුවොත්
අචිනි මම එකඟයි ඔයාගේ අදහසට ...පාර්ලිමේන්තුවේ අයට වඩා මෙයාල හොඳයි..
කෝ මෙයාලගේ පෙජරෝ..?
නෑදෑයෝ මෙයාලට සලකල නෑ වගේ....
හාහ්.... හා.... බූරු නිදහස .....
මෙයාලා දන්නවා නම් කකුල් දෙකේ අයටත් මෙයාලට කියන නමම කියනවා කියලා වතුර නොබීම මැරෙනවා
අනේ මගේ යාලුවො ටික දැක්ක කල්.අද නිවාඩු දවසක්ද පාර්ලිමේන්තුව?
අලි මිනිස් ගැටුම වගේම බූරු මිනිස් ගැටුමකුත් ඒවිද ?
මෙයාලටත් 'වල්' බූරුව කියන එක නවත්තල, අලින්ට වගේ 'වන' බූරුව කිව්වනම් වැඩේ ගොඩ දාන්න තිබුනා......
කෝ මෙයාලගේ පෙජරෝ..? කෝ මෙයාලගේ හමුදාවේ පොලීසියේ ගාඩ් නැහැනේ . අඳ පාර්ලිමේන්තුව නිවඩුඳ ? නිදහස විඳ ගන්න එන්න ඇති කට්ටියම පව් අහිංසක බූරුවෝ..............
මෙයාලවත් දියවන්නාව පැත්තට ගමු...
එතකොට පුත්තලම් බූරුවො කොහේටද යන්නේ ?
ඒ බූරුවො ටික හැරිලත් බලනවා ෆොටෝ ගන්න බූරුවා දිහා
මෙයාලවත් දියවන්නාව පැත්තට ගමු...????????? ගාලු කොලුවෝ, නෑ නෑ එතකොට එහේ ඉන්න බූරුවො කොහේටද යන්නේ ?
අපි ඔක්කොටම වතුර නැතුව මැරෙන්න වෙලයි තියෙන්නේ
ඔබට ඔය නම දැමීම පිළිබදව මිනිස් වර්ගයා වෙනුවෙන් මම සමාව ඉල්ලමි
මෙයාලවත් දියවන්නාව පැත්තට ගමු...එහේ තියෙයි වතුර
පවි අහින්සක සත්තු.
පවු අහිංසක සත්තු
ගාලු කොලුවා 2012-06-18 15:20:12 "එතකොට පුත්තලම් බූරුවො කොහේටද යන්නේ ?" ගාල්ලට(කරුණාකර මෙම කොලුවගේ මුස්ලිම් කොන්ග්‍රස් කමෙන්ට් එක බලන්න)