ඉන්දියා මුහුදු සීමාවට බලයෙන් ඇතුළු වී යැයි දෙවසරක සිට අන්දමන් දූපතේ සිරගත වී සිටින කන්දකුලියේ ධීවරයන් හය දෙනා නිදහස් කළ බව ධීවර අමාත්‍යාංශය කියයි. මොවුන් කැඳවාගෙන ඒමට දෙසතියකින් අමාත්‍යාංශ නිලධරයන් ඉන්දියාවට යවන බව අමාත්‍යාංශ සහකාර අධ්‍යක්‍ෂ ලාල් ද සිල්වා මහතා කීය. 2010.2.28 වැනිදා ත‍්‍රිකුණාමලයෙන් මුහුදු ගිය කල්පිටිය කන්දකුලියේ සමන්ත මුතුකුමාර, සනත් ප‍්‍රීතිකුමාර, කොල්වින් අජිත් අප්පුහාමි, ලසන්ත සංජීව, ෂෙරොන් නිලන්ත හා රුවන් ශ්‍රීලාල් එසේ නිදහස ලැබූ අය බව අමාත්‍යාංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd