කල්මුණේ මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රිවරු 11 යි 1 ඒ එම් මොහොමඩ් 16475 2 එම් එන් කරියප්පාර් 13948 3 ඔම් ඒ රහුමාන් 4368 4 ඒ එම් රකීබ් 3509 5 ඒ එල් එම් මුස්තාපා 2999 6 එම් එස් යූ අලී 2842 7 ඒ බී ආදම් බාවා 2288 8 ඒ එම් බරකතුල්ලා 2251 9 එම් අයි එම් පර්ඩවුස් 2149 10 මිරාලේබ් සලිදීන් 1819 11 අලියාර් නසර්දීන් 1802 දෙමල එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු 04 1 ඒ අමිර්තලිංගම් 2431 2 විජේන්øම් කමලදාසන් 2238 3 අලහකෝන් විජේන්øන් 2153 4 එස් සායක් කුමාර් 2108 එක්සත් ජනා නිදහස් සන්ධානය මන්ත්‍රීවරු 03 1 ඒ එම් රියාස් 6018 2 එස් ඒ එච් රහමන් 3901 3 කේ එම් මොහොමදු මුපීත් 2133 එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරු 1 1ඒ එච් එච් එම් නපාර් 1616
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්මුණේ මහ නගර සභාව මනාප