ඉහළ කොත්මලා ඔය ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගියේය. එහි උස මීටර් 80කි ජලාශය පිරුණු පසු යළිත් ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි වෙතියි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්දනාත් ප්‍රනාන්දු මහතා කියයි. කිලෝමීටර් 12.5 දිගැති උමං මාර්ගය ඔස්සේ නියන්ගන්දර විදුලි බලාගාරය වෙත ජලය මුදාහැරේ. ජලාශය පිරීමට පැය 20ක් පමණ ගත වෙතියි කියති.
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි
ඉන්ද්‍ර Friday, 16 December 2011 12:21 AM
යමක් ලබා ගන්නනම් යමක් කැප කරන්න වෙනවා ඒක ලෝක ස්වබාවය.
ක්‍රිෂාන්ත [පුස්සැල්ලාව] Friday, 16 December 2011 08:53 AM
පරිසරයත් රැකගෙන රටේ සංවර්ධනය කර යනවා නම් අපිට වගේම මතු පරපුරටත් තවත් මෙවැනි දේ අහිමි නොවෙනවා ඇති...
අනිල් ප්‍රදීප් Friday, 16 December 2011 12:32 PM
ස්වභාවික දේවල් රැකගෙන මේව කරනවනම් හොදයි.
ශ්‍රීනාත් දයානන්ද Friday, 16 December 2011 01:40 PM
ක්‍රිෂාන්. මහත්තයාගේ අදහසට මමත් එකගවෙනවා
සුනිල් ක්‍රිෂාන් Friday, 16 December 2011 05:29 PM
බලාගාරයක් සල්ලි තියෙනවනම් හදන්න පුලුවන්. නමුත් ස්භාවික දිය ඇල්ලක් මිල කළ නොහැකි සම්පතක්. ජල විදුලියට විකල්ප භාවිතා කලා නම් ආදර සෙන් ක්ලෙයාර් බේරගන්න තිබුණා. මගේ දැඩි ශෝකය
Ronny Thursday, 15 December 2011 02:51 PM
සෙත් කෙයාර හෙළුවෙන් වගේ සිටියත, වතුර පාර බෝක්කුවකින් ඇරලා රට දියුණු කරනව නම් අපි කැමැති.
සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM
රටක් දියුණු කරද්දි ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුලුවන් තරම් අඩු කර ගන්න එක තමයි හොද
සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM
රටක් දියුණු කරනද්දී ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුළුවන්තරම් අඩු කරන ගන්න එක තමයි හොඳ.
dewa Thursday, 15 December 2011 02:58 PM
සදහටම නොවෙයි නේද
බී ජෙරම්ද සිල්වා Thursday, 15 December 2011 05:02 PM
මට පෙනෙන දෙයක් නම් මෙහිදි අර්ථික විද්‍යාව හා සම්බන්‍ධ කරුණක් සිදුව ඇත......ඒනම් අවැස්‍ථික පිරිවැය නම් සංකල්‍පයයි. ඒහි අරුත නම් සම්පත්‍වල පවත්‍නා හිග කම නිසා ඒහි පවතින විකල්‍ප ප්‍රයොජන නිසා තොරා ගැනිමක් කලයුතු වෙයි.මෙසෙ විකල්‍ප අවස්‍ථාවන් අතරින් ඒක් අවස්‍ථාවක් තොරා ගැනිමෙදි ඒ වෙනුවෙන් කැප කල ඊළග හොදම අවස්‍ථාවෙ වටිනාකම.
නිසා Thursday, 15 December 2011 05:48 PM
හොද වැඩක්
ඇලෙක්ස් Thursday, 15 December 2011 08:28 PM
වැහි කාලෙට විතරයි දකින් ලැබෙන්නේ..