IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි

ඉහළ කොත්මලා ඔය  ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගියේය. එහි උස මීටර් 80කි ජලාශය පිරුණු පසු යළිත් ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි වෙතියි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්දනාත් ප්‍රනාන්දු මහතා කියයි. කිලෝමීටර් 12.5 දිගැති උමං මාර්ගය ඔස්සේ නියන්ගන්දර විදුලි බලාගාරය වෙත ජලය මුදාහැරේ. ජලාශය පිරීමට පැය 20ක් පමණ ගත වෙතියි කියති. දිය ඇල්ල අද උදේ 9.27 පෙර දිය ඇල්ල අද උදේ 9.27ට පසු



අදහස් (0)

ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි

ඉන්ද්‍ර Friday, 16 December 2011 12:21 AM

යමක් ලබා ගන්නනම් යමක් කැප කරන්න වෙනවා ඒක ලෝක ස්වබාවය.

:       0       0

ක්‍රිෂාන්ත [පුස්සැල්ලාව] Friday, 16 December 2011 08:53 AM

පරිසරයත් රැකගෙන රටේ සංවර්ධනය කර යනවා නම් අපිට වගේම මතු පරපුරටත් තවත් මෙවැනි දේ අහිමි නොවෙනවා ඇති...

:       0       0

අනිල් ප්‍රදීප් Friday, 16 December 2011 12:32 PM

ස්වභාවික දේවල් රැකගෙන මේව කරනවනම් හොදයි.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 16 December 2011 01:40 PM

ක්‍රිෂාන්. මහත්තයාගේ අදහසට මමත් එකගවෙනවා

:       0       0

සුනිල් ක්‍රිෂාන් Friday, 16 December 2011 05:29 PM

බලාගාරයක් සල්ලි තියෙනවනම් හදන්න පුලුවන්. නමුත් ස්භාවික දිය ඇල්ලක් මිල කළ නොහැකි සම්පතක්. ජල විදුලියට විකල්ප භාවිතා කලා නම් ආදර සෙන් ක්ලෙයාර් බේරගන්න තිබුණා. මගේ දැඩි ශෝකය

:       0       0

Ronny Thursday, 15 December 2011 02:51 PM

සෙත් කෙයාර හෙළුවෙන් වගේ සිටියත, වතුර පාර බෝක්කුවකින් ඇරලා රට දියුණු කරනව නම් අපි කැමැති.

:       0       0

සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM

රටක් දියුණු කරද්දි ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුලුවන් තරම් අඩු කර ගන්න එක තමයි හොද

:       0       0

සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM

රටක් දියුණු කරනද්දී ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුළුවන්තරම් අඩු කරන ගන්න එක තමයි හොඳ.

:       0       0

dewa Thursday, 15 December 2011 02:58 PM

සදහටම නොවෙයි නේද

:       0       0

බී ජෙරම්ද සිල්වා Thursday, 15 December 2011 05:02 PM

මට පෙනෙන දෙයක්‍ නම් මෙහිදි අර්ථික විද්‍යාව හා සම්බන්‍ධ කරුණක්‍ සිදුව ඇත......ඒනම් අවැස්‍ථික පිරිවැය නම් සංකල්‍පයයි. ඒහි අරුත නම් සම්පත්‍වල පවත්‍නා හිග කම නිසා ඒහි පවතින විකල්‍ප ප්‍රයොජන නිසා තොරා ගැනිමක්‍ කලයුතු වෙයි.මෙසෙ විකල්‍ප අවස්‍ථාවන්‍ අතරින්‍ ඒක්‍ අවස්‍ථාවක්‍ තොරා ගැනිමෙදි ඒ වෙනුවෙන්‍ කැප කල ඊළග හොදම අවස්‍ථාවෙ වටිනාකම.

:       0       0

නිසා Thursday, 15 December 2011 05:48 PM

හොද වැඩක්

:       0       0

ඇලෙක්ස් Thursday, 15 December 2011 08:28 PM

වැහි කාලෙට විතරයි දකින් ලැබෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 225 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 80 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 282 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 195 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 502 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 1123 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site