ප්‍රංශයේ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කළ උපාධ්‍ය රෝයි කැලැරන්ස් පියතුමාගේ සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාව බලා යයි.
ඒ වෙනුවෙට නිමන්ත පීරිස් පියතුමා පැරීසියට පැමිණියේය. පැරීසියේ ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ සංවිධානත්වයෙන් එතුමා පිලිගැනීමේ උත්සවයක් පැරීසියට යාබද ලෙව්ලූවා නගරයේ ශාන්ත බර්නඩෙත් දේවස්ථානයේදි පැවැත්වූ අතර එතුමාගේ ප්‍රථම දේව මෙහෙයත් එම දේවස්ථානයේදිම පැවැත් වුයේය. විදේශීය පියතුමන්ලාගේ ප්‍රධානී පැරීසියේ වෙසෙන රම්බෝ පියතුමා ද එයට සහාභාගි වුයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මොනවා කියන්නද සේවය අගයනවා (දී)
ඔබතුමාගේ සේවය අගය කරනවා (දී)
පැරිසියේ කතෝලික ප්‍රජාවට ක්ලැරන්ස් පියතුමා ආගම පමණක් නොව ජාතික සමගියේ වැදගත්කමද ඉගැන්වූ බව කිවයුතුමය. (නි)
පැරිසියේ ජීවත්වන අප තුල ආධ්‍යාත්මික ගුණය වැඩිකරනු සදහා වෙහෙස වූ ගරු පියතුමන්ලාගේ සේවය අගය කරන්නෙමු.අප කතෝලික බැතිමතුන්ගේ සේවය සදහා පැමිණි ගරු නිමන්ත පියතුමාට දෙවිඳු ආසිරි හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.ජේසු පිහිටයි! (නි)
ලෝකයේ කොහේ සිටියත් අපේ කතෝලික පුජකතුමන්ලාගේ දේශීය බව මම අගය කරමි. (දී)
පැරිසියේ කතෝලික මිනිසුන්ට ඔබ කල සේවයට අපි මුළු හදවතින්ම ස්තුති කරන්නෙමු.ඔබවහන්සේගේ ඉදිරි ගමනට අපෙන් සුබපැතුම්.ජේසුගේ පිහිට ලැබෙවා .(දී)