බරපතල ලිංගික අපරාධවලට වැඩිපුර ගොදුරුවන්නේ පිරිමි ළමයින් යැයි පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ මහජන සබඳතා සහ දැනුවත් කිරීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි.
ගැහැණු දරුවන්ට වැඩිපුර අරක්ෂාව අවශ්‍ය බවට ඇති සමාජ මතය මෙන්ම ගැහැණු දරුවන් ගැන ඇති වැඩිපුර අවධානය නිසා පිරිමි දරුවන් ගොදුරු කර ගැනිම පහසු වී ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්ත්වය උදා වුණේ මෑතක ඉඳලා. කොටින්ම අවුරුදු දෙකක් විතර කාලය තුල.(අ)
මේ ළමයින්ට කරුණාකර ආරක්ෂා සහිත පරිසරයක් ගොඩ නගා දෙන්න. (අ)
කොල්ලන් පරිස්සම් කර ගන්න ඕන කාගෙන්ද? කොල්ලන් ගෙන්ද , කෙල්ලන් ගෙන්ද?(අ)
ඇත්තටම ඔය දේවල් වුනේ මීට අවුරුදු 20 කට කලින් ඉඳලම මා දන්නා තරමින් නම්. මමද ඔයවගේ දේවල්වලට ගොදුරුවට ලක් වූ අවස්ථා බොහොමයක් ඇත. විශේෂයෙන් කොළඹට පැමිනේන්නාවූ පිටස්තර පිරිස් බොහොමයක් එවැනිය.(රේ)
ධම්ම මහත්තයෝ, මේ තත්වය සමහර පන්සල්වල බොහොම ඉස්සරත් තිබුන බව අහලා නැද්ද?(රේ)
හෂාන් කොල්ලො පරිස්සම් කරගන්න ඕන. ළමයි ඉස්කෝලේ වෙලාවක බස් එකකට ගියාම බලාගන්න පුළුවන් (බ)
ධම්මටත් අසාධාරණයක් වෙලා වගේ. (අ)
ළමයිත් යන හිද්දනේ ඕව වෙන්නේ . ඔය යන ළමයින් දෙමව්පියන් හදන්න ඕනේ. පැත්ත විතරක් බලන්න එපා. (බ)
රටේ ඉහළම තැන්වලත් ඒ වගේ අය ඉන්නකොට ආයේ වෙන මොන කතාද ? දුම්රියක ගියොත් බොරුවට ෆෝන් එකේ ෆේස් බුක් යන මුවාවෙන් ඇඟට හේත්තු වෙනවා. මුන්ට අර අයි එස් අයි එස් කාරයින්ගේ දඬුවම් දෙන්න ඕන. (බ)