තලවතුගොඩ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 10 කොල්ලය මිනිත්තුවකදී ක්‍රියාත්මක කර ඇති බවත් කොල්ලකරුවන් අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් 10ක් යොදා ඇතැයිද පොලිසිය පවසයි.
තලවතුගොඩ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 10 කොල්ලය මිනිත්තුවකදී ක්‍රියාත්මක කර ඇති බවත් කොල්ලකරුවන් අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් 10ක් යොදා ඇතැයිද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ සැමටම වඩා කොල්ලකරුවන් දක්ෂයින් (නි)
සැමටම වඩා කොල්ලකරුවන් දක්ෂයි කියන්නේ පාලකයින් අදක්ෂයි කියන එක තමා. අලි බබා සහ හොරු 40 කල්ලියේ අයව අල්ලන්නේ නැතුව හුරතල් කරපු නිසා, දැන් මිනිස්සු නීතියට හෝ ආණ්ඩුවට බය නැහැ. (නි)
මේ මොළ වෙන වැදගත් දේකට යෙදෙව්වා නම් මොනතරම් හොඳද? (නි)
අසාධාරණව මිනිසුන්ගේ සල්ලි ගරාගන්නා ව්‍යාපාරිකයන් නම් මංකොල්ලකෑවට ප්‍රශ්නයක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
ඒත් චන්දන හම්බකළේ සාධාරණවද අසාධාරණවද කියලා කව්ද තීරණය කරන්නේ? (නි)