(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝගීන්ගේ භාවිතය සඳහා දේශීය නිෂ්පාදකයකු මැටි වාෂ්පීකරණ උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර එම උපකරණ කට්ටල තොගයක් මාරවිල හා ලුණුවිල ජාතික රෝහල් වෙත පසුගියදා බත්තරමුල්ල ජාතික ශිල්ප සභාවේදී ප්‍රදානය කළේය.
එම මැටියෙන් නිෂ්පාදිත වාෂ්පි උපකරණ කට්ටල 75 ක් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරහැපොල මහතා විසින් පොල්, කිතුල්, තල්, රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට බාරදෙන ලදී.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොවිඩ්’ රෝගීන්ට මැටි වාෂ්පීකරණ උපකරණයක්
Aruna Saturday, 16 October 2021 08:18 PM
ලස්සන කොහොම වුණත් කාර්යක්ෂමතාව ඉතා අඩුයි...
Sriland Saturday, 16 October 2021 08:31 PM
ලෝකයේ තියෙන ඔක්කොම එන්නත් බෙහෙත් ගෙනැල්ලා ඉවරවෙලා දැන් දේශීය බෙහෙත්වලට බැහැලා. හැමදාම දේශීය කියාගෙන ආණ්ඩු හැදුවට මේ පාර ලේසි වෙන්නේ නැහැ..