වාර අවසාන දිනයේ වැලිමඩ ගම්මැද්ද විදුහලේ කැවුම් කිරිබත් කෑ ළමයින් පිරිසකට පරහ දුන්නැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරියක අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි. ගැහැණු ළමයින් 8 දෙනෙකු හා එක් පිරිමි ළමයකු දියතලාව රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුරුතුමිය පාසල් ගිය කෙනෙක්ද කියලා හෙයලා බලන්න (ස)
ගෙදර ළමයින්ටත් ඔහොම ගහනවද කියලා සොයා බලන්න (ස)
මගේ ගෙදර ප්‍රශ්න ගැන හිත හිත ඉන්නකොට මේ අසත්පුර්ෂ ළමයි කැවුම් කිරිබත් කනවා.ඉතින් තරහා යන එක සාධාරණයිනේ (ස)
නිවාඩු දෙනවට තරහින් වෙන්න ඇති (ස)
මැඩම්ටත් දීලා බෙදාහදාගෙන කන්න එපැයි (ස)
ගුරු තුමියට තියෙන්නේ කැවුම් කිරිබත් මායා රෝගය (ස)
කියන්න බැරි මොකක්හරි ප්‍රශ්නයක් ඇති. (නි)
දරුවනේ අර ගුටිකාපු මේජර් මාමට වෙච්ච දේ ආදර්ශයට ගන්න.. නඩු යන්න මේ මැඩම් ගහන්න එපායැ...?(නු)
පුංචි කාලෙ අමිමා මාව දැමිම පාසලේ ටීචර් කෙනෙකුත් මට දැම්මනේ ලෙඩේ. ටීචර් අපිට ගැහුවට අපි හොදයි..අපි හොදාආආයි. (නි)
පහරදීලා තියෙන්නෙ ටී 56 ගිනිඅවියකින්ද? එහෙමත් නැත්නම් මල්ටිබැරල් එකකින්ද??? ළමයින් නමදෙනෙක්??? මේක ළමයින්ගේ කුමන්ත්‍රණයක්ද??? එසේත් නැත්නම් උන්මත්තක ගුරුවරියක්ද??? (නි)
ගහන්න තමයි තියෙන්නේ මෙච්චර මේ ආශ්චර්යමත් රටේ වෙන කන්න දේවල් නැතිවද?(නු)
මේ ගුරුතුමිය කළුපටි කාරියක්ද?(නු)
මම නම් ටීචර්ලා ගහද්දී අත අල්ලලා ඒක නවත්තනවා. (නි)