(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම උසාවිය පාර කුලී නිවසක් තුළදී ඉකුත් 07 වන දින ඝාතනයට ලක්වූ තරුණිය ගේ දෑස් වලට තියුණු ආයුධයකින් කිහිප වරක් ඇනීමෙන් පසු ගෙල කපා දමා ඝාතනය කර ඇතැයි එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.
එලෙස සිදු වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවත් මරණකාරිය අතරවරයට හෝ දූෂණයට ලක්ව නොමැති බවත් එම වාර්තාවේ සදහන් වේ
සැකකරු ඇය ඝාතනයට යොදා ගත් සෙන්ටිමීටර 27 දිගැති වක් වූ සෙන්ටිමීටර 17 තියුණු තත්වයේ පවතින පිහියක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත
මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහකාර නිළාදාරිණියක් ලෙස සේවය කල ඇහැලියගොඩ ගැටහැත්ත අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි අවිවාහක තරුණියකි
ඝාතනයට ලක් වූ තරුණිය එදින සේවය නිමකර සිය මවට ඇමතුමක් ලබා දී ඉක්මනින් ම නිවෙස වෙත පැමිණෙන බවට පවසා ඇති බවත් ඇයගේ දුරකතන ක්‍රියා විරහිත වී නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසාවෙන් නිවැසියන් විසින් ඇය පිළිබදව තොරතුරක් නොමැති බවට ඇහැලියගොඩ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
එසේම සැකකාර ඝාතකයා සමග ඇය මාස හතරකට පමණ පෙර පෙම් සබදතාවයක් ආරම්භ කර ඇති බවත් දෙපාර්ශවයම දැනුවත්ව සිට ඇති බවත් ඉක්මනින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ දැනුම් දීම මත ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර දකුණ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෘෂි සහකාර නිලධාරිනියගේ ඇස්වලට තියුණු ආයුධයකින් ඇනලා
Nimal Thursday, 09 November 2023 06:45 PM
දැන් ඉන්නේ තනිකර ට්‍රැක් පැනපු අය... කිසිම ඉවසීමක් නෑ. සහකම්පනය කියන එක ඇත්තේම නෑ. අපි හැම තැනකදීම කල්පනාවෙන් වැඩකරන්න ඕනෑ...
Santth Friday, 10 November 2023 01:18 AM
සාමාන්‍යෙයන් තිරිසන් සතෙක්වත් ඇසකට හානියක් කරන්නේ නැහැ. මේ මිනීමරුවා උල තියන්න නියෝග කළයුතුයි...
Senarath Friday, 10 November 2023 09:12 AM
ඇස්දෙකට පිහියෙන් අනින්න තරම් කුරීරු මේ වගේ අයව ආයුධ සොයන්න ගෙනියනවා ඇරෙන්න උසාවියේ වටිනා කාලය කා දමමින් නඩු අහලා හිරේ දමාගෙන සිටීමෙන් ඵලක් තිබේද?
Rohana Friday, 10 November 2023 11:59 AM
මේවගේ මිනීමරුවන්ට මේ ආත්මේ නැත්නම් ලබන ආත්මේහරි තමන්ගෙ ඇස්දෙකටත් පිහියෙන් ඇනල මැරෙන්න සිදුවනබව ඒකාන්තයි. ඒ තරමට මෙය කෲර මිනීමැරුමක්...!