(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සමගි ජන බලවේගය විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊට අදාළ විවාදය අවසානයේදී අද පස්වරුවේ සම්මත කිරීමට කරුණු සලකා බැලුණු අවස්ථාවේදීය.
"කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අපි විරුද්ධයි. ඒක සටහන් කරගන්න" යැයි කිරිඇල්ල මහතා මෙහිදී කීවේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
හරි. ඒක අපි සටහන් කරගන්නම්
කිරිඇල්ල මහතා :
මොකද අපි ඒක කලින් කිව්වේ පස්සේ පස්සේ ඔබතුමාට ඇහෙන්නේ නැතුව යනවා.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂිකර්ම වැය ශීර්ෂයට සජබ විරුද්ධ වෙයි
SUNIL MILANO Friday, 26 November 2021 08:22 PM
කෘෂිකර්මය නෙමෙයි.. පුතාණෝගේ හෙංචයියෝ, ජෙප්පො තමයි කරුමේ...
lamayaSaturday, 27 November 2021 07:06 AM
අපි නම් දන්නේ කරුමේ, මේ රට කරන පවුල කියලයි ළමයෝ...
Raveendra Saturday, 27 November 2021 06:04 AM
විපක්ෂ පට්ටියේ ලගින හැම කෙනාම...... සෑම දේකටම විරුද්ධය ඒ අපෙ හැටිය.