තණමල්විල සිට ගස්පිටින් කොළඹට කංසා ගෙන ආ බව කියන තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා විසින් පෙබරවාරි පළමුවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. මංජුල අනුර, ධනුෂ්ක කුමාර සහ අනිල් වික‍්‍රමසිංහ ඔවුහුය. කංසා කිලෝ 50ක් ඔවුන් ළඟ තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd