අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය කමිටු කාර්යයාල ආරම්භ කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳාගත නොහැකි බවත් එය විසඳීමට සමාජයේ බිම් මට්ටමේ සාකච්ඡා ඇති විය යුතු බවත් සමාජයේ හැබෑ මතයක් ඇති විය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් සේනාධීර ගුණතිලක මහතා අද (17) මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.
“කිසිම ප්‍රශ්නයක් ගැන වැදගත් සාකච්ඡාවක් සිදුවන්නේ නෑ. සැබෑ ස්වරූපය මතු කරගැනීමේ කතිකාවතක් සිදුවන්නේ නෑ. බල ලෝබී දේශපාලඥයන් කරන්නේ ප්‍රශ්නයක සැබෑ මුහුණුවර මගහැරීමයි.“ යැයි ද ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලන්ටම ලොකු ප්‍රශ්නයක් මේ. අතුරුදහන්වුවන්ගේ කාර්යාලය විපක්ෂයටත් ලොකු ප්‍රශ්නයක්. එහෙනම් ඔය ආයතනය වහලා අරින්න හොරුන් සුරැකීමේ ආයතනයක්. (නි)
ඒක අමුතුවෙන් කියන්න ඕනෑ කතාවක් නෙමෙයිනේ (නි)
ඔබතුමා ජනාධිපති වෙලා මේ සියළු ප්‍රශ්න ටික විසඳලා දෙනවද එහෙනම්? අනේ නිකන් කට තියන පළියට කියවන්න එපා (නි)
තියෙන ප්‍රශ්න ටික පෙරටුගාමීන්ට බාරදුන්නා නම් ඉවරයිනේ. මේක මේ ආණ්ඩුවට තේරෙන්නේ නැති හැටි.......! (නි)
අනේ මෙයාලා විසඳපු ප්‍රශ්න තියනවනේ! (නි)
පෙළපාලි ගිහිල්ලා මේගොල්ලෝ විසඳයි (නි)
ප්‍රශ්න තියන තරමටනේ හොඳ. ප්‍රශ්න නැත්නම් කුරුටු ගාන්නේ මොනවා එක්කද.? කියන්න, කරන්න, සාකච්චා කරන්න කිසිම දෙයක් නැතුව යනවා. මේ යථාර්ථය ඇත්තද? බොරුද? (නි)
මට නම් දැන් කිසි කෙනෙක් විශ්වාස නැහැ. දේශපාලනය අාදායම් මාර්ගයක් කරගත් පාර්ලිමේන්තුවක් කොහොමද සැබෑ ප්‍රශ්න දෙස බලන්නේ? (නි)
මෙයාලගේ කතා දැන් අපිට ඇතිවෙලා (නි)
අරටුගාමි සමාජවාදී පක්ෂයක් බිහි කිරීමට පරණ සමාජවාදියෙක් ලෙස මම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ . එනවද කවුරුවත් එනවද මගේ පස්සෙන්!! (බ)
මෙයාට රට බාර දුන්නනම් හොඳයි වගේ. පව්.(හේ)
කොහොමද අපි විශ්වාස කරන්නේ? හැමදාම ඔය ලොකු පක්ෂ දෙකේ අය කළේම අපිව ගොනාට අන්දපු එකනේ. එක අතකට ඒ ලොකු පක්ෂ දෙකේ මනුස්සයන්ට බැනලා වැඩකුත් නැහැ. ඡන්දෙ දුන් අපි තමා වැරදි. වැරදි කරන්න කරන්න තව කාපල්ලා කියලා පාර්ලිමේන්තුවට තෝරලා යැව්වේ අපිනේ. (නි)
මහින්ද පරාද වුණ අපේ රට දැන් රට තිබෙන්නේ ඇමරිකන් කිඹුල් කටේ (නි)
මෙයාලා කරන දේ කවුරුත් දන්නවා. රට දුන්නොත් දෙවියන්ගේම පිහිටයි (නි)