කෙසෙල් ගෙඩිවල සැඟවූ කුඩු ගාලු සිරගෙදරට ගෙන යද්දී කතක සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිරගෙදරින් කළ දැනුම්දීමක් අනුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂදේට වගේ පොඩ්ඩක් ගත්තට කමක් නැහැ (දී)
දියුණු වෙච්ච මිනිස්සු (දී )
කපටි කමක තරම (දී)
සුක්ෂම විදිහට වැඩේ කරන්න හදලා තියෙන්න (දී)
ඔය මොලේ හොද දෙකට යෙදෙව්වොත් කොහොමද (දී)
මිනිස්සු මොකද මේ තරම් වරදේ යේදෙන්නේ (දී)
හිර ගෙදරට පිටින් කෑම බීම ගේන එක නවත්වන්න ඕනි .(ස)
අනේ මන්දා මේක කුඩු පාරාදීසයක් වුණ හැටි?