කහ ඉරෙන් මාරු නොවී වෙනත් තැන්වලින් පාර මාරු වූ අසූ දෙනකුට කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා රුපියල් 100 බැගින් දඩ නියම කෙළේය. කහ ඉර භාවිතා නොකරන අය දැනුම්වත් කිරීමේ පන්ති වලට යොමුකරන ලෙස රථවාහන පොලිසියට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා එම පන්තිවලට සහභාගී නොවන අය පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැන්වීය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd