කහවත්ත ඕපාත පාරේ මරා දමා තිබුණු අභය ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විසි දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, ඒ අසල පිහිටි පාළු ගෙයක මැරූ තරුණයා පසුව පාරට ගෙනවුත් දමන්නට ඇති බවත්, කහවත්තේ කලින් සිදුවූ ඝාතන හා මේ ඝාතනය සමග සම්බන්ධයක් තිබිය හැකි බවත් පොලීසිය කියයි.
එම පාළු නිවසේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සොයා ගෙන ඇත.
කොටකෙතන ඝාතනයක් ගැන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රියන්ත නීතීපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කැර සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ගැන හොදටම දන්නේ ගමේ අය තමයි. (නි)
මිනීමරුවන්ට නීතියෙන් දඩුවම් නැති නිසා මිනිසුන් විසින් දඩුවම් දෙනවා වගෙයි. (නි)
කහ වත්තේ පැත්තේ ගෙවල් වල මොකද්ද තියෙන පශ්නය (දී)
අත්අඩංගුවේ සිටින සියලු දෙනා නිදහස් කර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (ස)
අපරාධයක් (දී)
ඇයි මෙහෙම සැළසුම් සහගතව මිනිසුන් මරලා දාන්නේ? (නි)
කහ වත්තටම තමයි ඔක්කොම (දී)
කළ දේ පළ දේ..!(නු)
ජනපතිතුමනි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න..!(නු)
මේ ගමම හමුදාවට බාර දෙන්න..!(නු)
මේ ඝාතන පසු පස දේශ පාලන බලවේගයක් ඉන්න බව මට හැඟෙනවා. (ස)
දැන් එස්.ටී.එෆ්. ආරක්ෂාව දැම්මා නේද? (නි)
එල්ලුම් ගහ ගේන්නෙ තව කියක් මැරුණාමද දෙවියනේ..!(නු)
අපරාධකරුවන්ට කවදාවත් හොදින් ඉන්න ලැබෙන්නෙ නැහැ. (නි)
පිරිමි ඝාතන රැල්ලක ආරම්භයද? (නි)
පොලිසිය කොහොම හෙව්වත් මේවා යට ගහන ප්‍රභල බලවේගයක් තියෙන වග පේනවා..!(නු)
අර කවුද ලොකු මහත්තයෙක් ඔය ගමේ පදිංචියට යනවා කිව්වා නේද?(නු)
ලිදේ දැම්ම වගේ නොසොයන්න වැඩකෙරීගෙන යනවා.. නිදහස් වෙන සේරම අය මේ විදියට යාවිකියලා හිතෙනවා.. බලගතු හස්තයක් මේකෙ ඇතුලෙ සෙල්ලම් කරනවා වගේ (නු)
අහෝ දෙවියනි. ගමකට ගිය කල දැන්වත් මරණදඬුවම ක්‍රියාත්මක කරන්න. (ස)
නීතිපති තුමා මෙයාව නිදහස් කළාට ජනතාව එයාව නිදහස කරලා නෑ වගේ. (ස)